IMF Extended Fund Facility Arrangement එක කඩාකප්පල් කිරීමට කුහක වාමාංශික රාජ්‍ය සේවක NPP ජෙප්පෝ වැඩ අරඹයි

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    sanwardana niladari sangam pohottu karayo inne

    සංවර්ධන නිලධාරි සේවා සංගමය​

    චන්දන සූරියආරච්චි​

    එකනේ මම කියන්නේ NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි කියලා 😁
     
    • Haha
    Reactions: kasun090354t

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    වෙලාවකට කියනවා රතු අලි පෑටියා රනිල්ගේ සාක්කුවේ ඉන්නේ කියලා. තව වෙලාවකට කියනවා IMF ඩීල් එක කඩන්න හදන්නේ කියලා.. මම නම් හෙනට confuse වෙලා ඉන්නේ අනුරගේ ස්ථාවරේ ගෑන.. එකක් හරියට කියන්නේ නෑනේ.. එක්කෝ දෑන් රනිල්ට ඕනේ වෙලාද IMF ඩීල් ඈක කඩන්න? ඒ කොන්ත්‍රාත් එක අනුරට දීලා ද? ඈයි මෙහෙම උදේට එකයි හවසට එකයි කියන්නේ..

    Good Night Sleeping GIF by Bombay Softwares

    ranill-anura-ap-colombotelegraph.gif
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕක බොරුවක් බං! දැන් රජයෙන් තීරණය කළා, රජයේ නිලධාරීන්ගේ සහයෝගය නැතිනම්, ඕලෙවල් කොලිෆිකේෂන් තියෙන අයගේ අයදුම්පත් කැඳවල, ඉන්ටවීව් තියල තෝරාගෙන, ඔය වැඩේට දාලා සමීක්ෂණය කරගෙන යන්න. කොටින්ම එක පවුලක් සමීක්ෂණය කරනවට සැලකිය යුතු ගානකුත් රජයෙන් ගෙවනවා. අපේ ඔෆිස්වල නම් දැනටම වැඩ පටන් අරන් තියෙන්නේ.

    කොටින්ම කියනවා නම් වසමේ ඉන්න ග්‍රාම නිලධාරී, සංවර්-ධන නිලධාරී ගොඩ දෙනෙක් ඔය වැඩේට සපෝට් නැහැ. ඒත් ප්‍රාදේශීය ලේකම් කාර්-යාලවල වැඩ කරන සංවර්-ධන නිලධාරින්ගේ නම් ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා වැඩේට. මොකද, අතට අමතර ගානකුත් රජයෙන් ගෙවනවනේ. දැනටම යූනියන් ඇතුළෙම භේදයක් හදල තියෙන්නේ. නිලධාරීන්, නිලධාරීන් කොටවන වැඩෙන් ආණ්ඩුව පාස්! කොහොමත් ඔය එක එකා ට්‍රේඩ් යූනියන් ඇක්ෂන් ගත්තයි කියල දිසාපතිවරුවත්, ප්‍රාදේශීය ලේකම්වරුවත් ඔය වැඩේ නවත්තන්නේ නැහැ! මාස දෙක තුනකින් වැඩේ හරියටම අවසන් කරලා දෙන්න පුළුවන්! සරලවම කියනවා නම් ඔය යූනියන් ඇක්ෂන් එකෙන් ඔය වැඩේට අබමල් රේණුවකවත් බලපෑමක් නැහැ!
     
    • Love
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    "ධනවාදය පරදවමු සමාජවාදය ගොඩනගමු" -

    චන්දන සූරියආරච්චි

    NPP කොළඹ දිස්ත්‍රික් විධායක සභික, ලේකම් - සංවර්ධන නිලධාරි සේවා සංගමය

    ඊයා :lol:

    L0ctuS5.png

    XrY7UcZ.jpg

    එකනේ මම කියන්නේ NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි කියලා 😁
     
    Last edited:

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    ඒකනේ බන් යන්තම් කලා කරල a/level ගොඩ දාගෙන බාහිර උපාධි කඩයකින් උපාධියක් අරන් jvp එකේ සහයෝගයෙන් උද්ඝෝෂණය කරනවා අපිට රැකියා දියව් කියල.. ඊට පස්සේ සංවර්ධන නිලධාරී කියලා උන් දහස් ගනනකට රස්සාවක් දුන්නම වාඩිවෙන්න පුටුවක් හොයාගන්නත් බැරි තරමට ප්රාදේශීය ලේකම් කාර්යාල වල පුරවලා දවසෙම කාලය කකා ඉන්නවා. මහජන බදු මුදලින් පඩි ගන්නවා. වැඩක් දුන්නොත් ඒක කරන්න තරම් දැනුමක් නෑ.. ෆීල්ඩ් එකට දැම්මොත් හොයන්නත් නෑ කට්ටි පනිනවා.. ඊට පස්සේ උන් jvp සංගම් හදාගෙන උද්ඝෝෂණය කරනවා වැඩි පඩි ඉල්ලලා. අඩුම මේ වෙලාවෙ lMF වැඩ පිළිවෙළ ක්රියාත්මක කරගන්න වත් උදව් කරන්නේ නෑ කියන්නේ මුන්ගෙන් ඇති වැඩේ මොකක්ද ?
     
    • Love
    • Like
    Reactions: Troop and monson

    පිටරට ජීවත් වෙන ගමන් වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි Communist ජෙප්පොන්ගේ පාලනයක් ශ්‍රී ලංකාවේ අටවන්න කඩේ යන born-again ජෙප්පන්ගෙන් තමයි අහන්න ඕනේ 😁
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    අවුරුදු 40ක් සාගලට ගල් කපපු එකයි, බැංකු හොරකමයි විතරක් කරපු දේකට පෙන්නන්න තියෙන ඡන්දෙට බය පොන්න හොරෙක් එක්ක 2048 වෙනකන් රට නඟමු. 👌💪💪🤣🤣

    මහබැංකුව හොරා කාපු පොන්න හොරෙක් ජනාධිපති වෙච්ච රටකට සල්ලි දෙන්න iMF එකට පිස්සු නැතුව ඇති. ඒකට ජෙප්පොන්ට බැනල වැඩක් නෑ. 😂😂😂
    අරගලයට ජයවේවා 😂🤭😂🤭😂🤭
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    පිටරට ජීවත් වෙන ගමන් වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි Communist ජෙප්පොන්ගේ පාලනයක් ශ්‍රී ලංකාවේ අටවන්න කඩේ යන born-again ජෙප්පන්ගෙන් තමයි අහන්න ඕනේ 😁
    වැඩ පිළිවෙළක් නෑ ඕකුන්ට.
     
    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    එකනේ මම කියන්නේ NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි කියලා 😁

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    වෙලාවකට කියනවා රතු අලි පෑටියා රනිල්ගේ සාක්කුවේ ඉන්නේ කියලා. තව වෙලාවකට කියනවා IMF ඩීල් එක කඩන්න හදන්නේ කියලා.. මම නම් හෙනට confuse වෙලා ඉන්නේ අනුරගේ ස්ථාවරේ ගෑන.. එකක් හරියට කියන්නේ නෑනේ.. එක්කෝ දෑන් රනිල්ට ඕනේ වෙලාද IMF ඩීල් ඈක කඩන්න? ඒ කොන්ත්‍රාත් එක අනුරට දීලා ද? ඈයි මෙහෙම උදේට එකයි හවසට එකයි කියන්නේ..

    Good Night Sleeping GIF by Bombay Softwares

    ranill-anura-ap-colombotelegraph.gif

    🤣🤣🤣🤣
     
    Sen-lu

    Well-known member
  • ඕක බොරුවක් බං! දැන් රජයෙන් තීරණය කළා, රජයේ නිලධාරීන්ගේ සහයෝගය නැතිනම්, ඕලෙවල් කොලිෆිකේෂන් තියෙන අයගේ අයදුම්පත් කැඳවල, ඉන්ටවීව් තියල තෝරාගෙන, ඔය වැඩේට දාලා සමීක්ෂණය කරගෙන යන්න. කොටින්ම එක පවුලක් සමීක්ෂණය කරනවට සැලකිය යුතු ගානකුත් රජයෙන් ගෙවනවා. අපේ ඔෆිස්වල නම් දැනටම වැඩ පටන් අරන් තියෙන්නේ.

    කොටින්ම කියනවා නම් වසමේ ඉන්න ග්‍රාම නිලධාරී, සංවර්-ධන නිලධාරී ගොඩ දෙනෙක් ඔය වැඩේට සපෝට් නැහැ. ඒත් ප්‍රාදේශීය ලේකම් කාර්-යාලවල වැඩ කරන සංවර්-ධන නිලධාරින්ගේ නම් ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා වැඩේට. මොකද, අතට අමතර ගානකුත් රජයෙන් ගෙවනවනේ. දැනටම යූනියන් ඇතුළෙම භේදයක් හදල තියෙන්නේ. නිලධාරීන්, නිලධාරීන් කොටවන වැඩෙන් ආණ්ඩුව පාස්! කොහොමත් ඔය එක එකා ට්‍රේඩ් යූනියන් ඇක්ෂන් ගත්තයි කියල දිසාපතිවරුවත්, ප්‍රාදේශීය ලේකම්වරුවත් ඔය වැඩේ නවත්තන්නේ නැහැ! මාස දෙක තුනකින් වැඩේ හරියටම අවසන් කරලා දෙන්න පුළුවන්! සරලවම කියනවා නම් ඔය යූනියන් ඇක්ෂන් එකෙන් ඔය වැඩේට අබමල් රේණුවකවත් බලපෑමක් නැහැ!
    උඹ ඉන්දරේ කියලමයි මට හිතෙන්නේ බං 😂.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 40ක් සාගලට ගල් කපපු එකයි, බැංකු හොරකමයි විතරක් කරපු දේකට පෙන්නන්න තියෙන ඡන්දෙට බය පොන්න හොරෙක් එක්ක 2048 වෙනකන් රට නඟමු. 👌💪💪🤣🤣

    මහබැංකුව හොරා කාපු පොන්න හොරෙක් ජනාධිපති වෙච්ච රටකට සල්ලි දෙන්න iMF එකට පිස්සු නැතුව ඇති. ඒකට ජෙප්පොන්ට බැනල වැඩක් නෑ. 😂😂😂
     
    • Haha
    Reactions: Max_r

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    දැන් IMF තීරණය කරන්නේ NPP එකෙන් ද :D
    රනිලා ඉන්නේ මොකටද එහනම්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    බලු වලිගෙ ඇද අරින්න බැ වගේ මොන බොරු NPP වෙස්මූණු දාගෙන ආවත් පරණ වාමාන්ශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි කුහක ගති එලියට එනවා. ඉස්සර ජෙප්පන්ගේ වීරයා ගූ විමලෙත් JVP ඉන්නකාලේ බෙරිහන් දුන්නේ ලෝක බැංකුවට ගහපු ප්ලග් ගලවන්නනේ . පේනවනේ කොච්චර ගොන් පක්සයක්ද? 😁 😁 😁

    Sri Lanka sees virtues of a fuel price formula as key JVP policy questioned​

    Wednesday December 22, 2021 8:46 am

    ECONOMYNEXT
    Sri Lanka introduced a fuel price formula after the 2000/2001 balance of payments crisis, but Sri Lanka’s Marxist Janatha Vimukthi Peramuna slammed the policy at the time.
    Current Minister Wimal Weerawansa, then in the JVP called it a ‘World Bank plug’ and it was embraced by the ‘Rata Perata’ framework of President Mahinda Rajapaksa.

    2000/2001 ගෙවුම් ශේෂ අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දුන් නමුත් ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ එකල ප්‍රතිපත්තියට දොස් පැවරීය.

    එවකට ජනතා විමුක්ති පෙරමුණේ සිටි වත්මන් අමාත්‍ය විමල් වීරවංශ එය ‘ලෝක බැංකු plug’ ලෙස හැඳින්වූ අතර එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ‘රට පෙරට’ රාමුව විසින් වැළඳ ගන්නා ලදී.

    - https://economynext.com/sri-lanka-s...e-formula-as-key-jvp-policy-questioned-89005/

    Ohd1iHY.jpg

    EYTGfwI.jpg
     
    Similar threads