Imf left weida ?
Podinilame Well-known member Mar 5, 2023 2,392 1,699 113 wanathamulla Oct 14, 2024 #1 Imf left weida ? Attachments 3ECBCECA-C136-43BF-ACAF-D05521110734.png 174.3 KB · Views: 105
tharakaf Well-known member Oct 19, 2020 36,731 75,896 113 Oct 14, 2024 #2 Podinilame said: Imf left weida ? Click to expand... අපෝ නෑ බන් මොල ගෙනාපු නැවකටනෙ රට බාර දීලා තියෙන්නෙ. කටින් හරි IMF එකට ගිහින් ගහයි
Podinilame said: Imf left weida ? Click to expand... අපෝ නෑ බන් මොල ගෙනාපු නැවකටනෙ රට බාර දීලා තියෙන්නෙ. කටින් හරි IMF එකට ගිහින් ගහයි
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Oct 14, 2024 #3 Reactions: Ritigala Jayasena69
topkollek Well-known member May 22, 2014 44,192 1 58,565 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 14, 2024 #4 ඔය රජයේ ආයතන විකුණන්න ලේසි නම් රනිල් ඕව විකුණල මේ වෙනකොට Reactions: kkddkanna
Podinilame Well-known member Mar 5, 2023 2,392 1,699 113 wanathamulla Oct 14, 2024 #5 tharakaf said: අපෝ නෑ බන් මොල ගෙනාපු නැවකටනෙ රට බාර දීලා තියෙන්නෙ. කටින් හරි IMF එකට ගිහින් ගහයි Click to expand... Ow physics digree ekakuth thiyenawalu e Reactions: Mr Bones and tharakaf
tharakaf said: අපෝ නෑ බන් මොල ගෙනාපු නැවකටනෙ රට බාර දීලා තියෙන්නෙ. කටින් හරි IMF එකට ගිහින් ගහයි Click to expand... Ow physics digree ekakuth thiyenawalu e
Hapuwa Well-known member Jan 24, 2009 5,177 3,192 113 Oct 14, 2024 #6 Podinilame said: Imf left weida ? Click to expand... Meka nam chanda Tika bera Ganna karana wedak. Election walin passe mun karana ewaen thamai hari idea ekak Ganna wenne
Podinilame said: Imf left weida ? Click to expand... Meka nam chanda Tika bera Ganna karana wedak. Election walin passe mun karana ewaen thamai hari idea ekak Ganna wenne
Max_r Well-known member May 10, 2007 13,298 1 16,182 113 Oct 14, 2024 #7 මැතිවරණ කාලේ රජයේ ආයතන වල වෙනස් කම් කරාම, නඩු දානවා නෙහ්, මැතිවරණ කොමිසමෙන්, ස්තාන මාරුවක් එහෙම දෙන්නෙත් නැ නෙහ් මේ කාලේ.. (මැතිවරණ නීතිය ක්‍රියාත්මක වේ)
මැතිවරණ කාලේ රජයේ ආයතන වල වෙනස් කම් කරාම, නඩු දානවා නෙහ්, මැතිවරණ කොමිසමෙන්, ස්තාන මාරුවක් එහෙම දෙන්නෙත් නැ නෙහ් මේ කාලේ.. (මැතිවරණ නීතිය ක්‍රියාත්මක වේ)