Meke theruma mokakda? Naya denna agreement ekakta enawada api certain conditions meet kaloth?
N Necromancer Well-known member Feb 23, 2014 1,284 962 113 Aug 31, 2022 #1 Meke theruma mokakda? Naya denna agreement ekakta enawada api certain conditions meet kaloth?
A Antare 2.0 Well-known member Jan 30, 2022 1,546 890 113 Aug 31, 2022 #2 මෑත කාලේ ගත්ත තීරණ නිසා තමා ඕක සයින්ග් කරන්නේ.තව පාඩු ලබන ඒවගෙන් ජේවීපී බැල්ලිගේ පුතාලව එලවලා ඒ ටික ප්‍රතිව්‍යුහගත කරන්න එහෙම ඕන. Reactions: SUBHAS_R, 2osama, kasunkaru and 1 other person
මෑත කාලේ ගත්ත තීරණ නිසා තමා ඕක සයින්ග් කරන්නේ.තව පාඩු ලබන ඒවගෙන් ජේවීපී බැල්ලිගේ පුතාලව එලවලා ඒ ටික ප්‍රතිව්‍යුහගත කරන්න එහෙම ඕන.
A androlanka Well-known member Aug 5, 2014 3,140 1,386 113 Aug 31, 2022 #3 kondesi tika monawa wewida?
JohnWick Well-known member Apr 23, 2017 1,091 1,409 113 Aug 31, 2022 #4 Antare 2.0 said: මෑත කාලේ ගත්ත තීරණ නිසා තමා ඕක සයින්ග් කරන්නේ.තව පාඩු ලබන ඒවගෙන් ජේවීපී බැල්ලිගේ පුතාලව එලවලා ඒ ටික ප්‍රතිව්‍යුහගත කරන්න එහෙම ඕන. Click to expand... Paadu labana ewage wadiyenma inne baiyone. Un tika ain kalanam hari. JVP 3% k ain kalata oka danennewat na
Antare 2.0 said: මෑත කාලේ ගත්ත තීරණ නිසා තමා ඕක සයින්ග් කරන්නේ.තව පාඩු ලබන ඒවගෙන් ජේවීපී බැල්ලිගේ පුතාලව එලවලා ඒ ටික ප්‍රතිව්‍යුහගත කරන්න එහෙම ඕන. Click to expand... Paadu labana ewage wadiyenma inne baiyone. Un tika ain kalanam hari. JVP 3% k ain kalata oka danennewat na
N Necromancer Well-known member Feb 23, 2014 1,284 962 113 Aug 31, 2022 #5 So what is the meaning of Staff level agreement?
K kasunkaru Well-known member Jan 25, 2018 7,549 5,812 113 Aug 31, 2022 #6 staff of IMF and central bank agreement
A Antare 2.0 Well-known member Jan 30, 2022 1,546 890 113 Aug 31, 2022 #7 JohnWick said: Paadu labana ewage wadiyenma inne baiyone. Un tika ain kalanam hari. JVP 3% k ain kalata oka danennewat na Click to expand... ප්‍රතිවියුහගත කරන එකට imf යන එකට මොකෝ බන් වේස ජෙප්පෝ එහෙනම් අකමැති Reactions: 2osama
JohnWick said: Paadu labana ewage wadiyenma inne baiyone. Un tika ain kalanam hari. JVP 3% k ain kalata oka danennewat na Click to expand... ප්‍රතිවියුහගත කරන එකට imf යන එකට මොකෝ බන් වේස ජෙප්පෝ එහෙනම් අකමැති
kinkon Well-known member Aug 5, 2007 115,563 2 115,394 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 31, 2022 #8 බම්ප්
Xi Jinping Well-known member Jan 26, 2022 17,622 1 35,106 113 Erozan's Mom's room Aug 31, 2022 #9 JohnWick said: Paadu labana ewage wadiyenma inne baiyone. Un tika ain kalanam hari. JVP 3% k ain kalata oka danennewat na Click to expand... JVP උන් සෙනග දාන්නේ කොහොමද කියපන්කො ආණ්ඩුව කරන්න අවස්තාවක් ලැබිලා නැතුව. රාජ්‍ය ආයතන වැටුනේ පොහොට්ටුවේ ගම්වල කාලකන්නි ඔබපු නිසා. ගෙවල් වලට වෙලා පොඩි ස්වයං රැකියා කරපු උන්වන් චන්දෙ බලාගෙන ඕවට එබුවා. ඕකුන් තමයි එලොලු අරන් ඇවිත් මේස උඩ තියන් සුද්ද කරන් යන්නේ රෑට උයන්න. කොළඹ බහුතරයක් තියෙන gov ආයතන වල හවසට බස් ඇති හද්ද දුර පැති වලට දාපු. ඔය ඒ චන්දෙ බලන් දාපු උන්ට යන්න.
JohnWick said: Paadu labana ewage wadiyenma inne baiyone. Un tika ain kalanam hari. JVP 3% k ain kalata oka danennewat na Click to expand... JVP උන් සෙනග දාන්නේ කොහොමද කියපන්කො ආණ්ඩුව කරන්න අවස්තාවක් ලැබිලා නැතුව. රාජ්‍ය ආයතන වැටුනේ පොහොට්ටුවේ ගම්වල කාලකන්නි ඔබපු නිසා. ගෙවල් වලට වෙලා පොඩි ස්වයං රැකියා කරපු උන්වන් චන්දෙ බලාගෙන ඕවට එබුවා. ඕකුන් තමයි එලොලු අරන් ඇවිත් මේස උඩ තියන් සුද්ද කරන් යන්නේ රෑට උයන්න. කොළඹ බහුතරයක් තියෙන gov ආයතන වල හවසට බස් ඇති හද්ද දුර පැති වලට දාපු. ඔය ඒ චන්දෙ බලන් දාපු උන්ට යන්න.