Immediate vacancy

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    ඔන්න මචන් hr field 1ke ඉන්න කෙනෙක්ට පොඩි chance 1කක් අරගෙන දෙන්න හදන්නේ .

    MJ International (pvt) ltd (penguin group)

    HR Officer & HR Executive vacancy 2කක් have . මගේ යාලුවෙක් තමයි කලින් මේ post 1කේ හිටියේ .
    පොරට next 2 week ඇතුලත government job 1කකට යන්න set වෙලා .
    ඉතින් immediately මේ vacancy 2 fill කරන්න තමයි හදන්නේ . පොර අයින් උනාට පස්සේ, TOP JOB add 1කක් දාලා ගන්න කලින් මට පණිවිඩේ දුන්නා .

    කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න .


    Required qualification for HR Officer & HR Executive

    * should possess a degree or professional qualification in HRM / Business Administration

    * Should possess 2 years of working experience in HRM

    * Should possess a good command of English, both oral & written
    and must be computer literate



    ඔය qualification තියනවනම් විතරක් කියපන් .

    salary - 28,000 + OT + allowance hv

    company 1ක තියෙන්නේ කුරුණෑගල . transport දෙනවා කිවුවා company 1කේ ඉදලා 30Km පිටට , මාසෙටම saturday 1kak work කරන්න ඕනේ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    avatar75417_77.gif