Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Immigration Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මචං ඔය රටවල් දෙකේම Work visa ගන්න නම් බෑ ලංකාවේ ඉදන්. එහෙම දෙයක් කරගන්න තියන චාන්ස් එක 5% - 10% වගේ.

ඒකට තියන short cut එක විදියට ලංකාවේ අය හදාගෙන තියෙන්නේ Student visa එක තමා. මොකද Student visa ගියාම තමන්ගේ පාඨමාලාවෙන් පස්සේ work visa වලට යන්න අවස්තාව ඔය රටවල් දෙකේම තියනවා.

හැබැයි ඔයාගේ ප්‍රශ්නයට උත්තරේ මෙහෙමෙයි.

NZ යන්න IELTS අනිවාර්යයෙන්ම ඕනේ. හැබැයි ඔයා Edexcel O/L (London O/L කියලා කියන්නේ) කරලා තියනවනම් අත්‍යවශ්‍ය නෑ.

Aussie නම් යන්නේ, ඔයාට IELTS නැතුව යන්න පුළුවන් ඔයා කලින් කියපු Edexcel O/L කරලා තියනවනම් හෝ minimum 2 years HND (Higher National Diploma) English medium එකක් කරලා තියනවනම් පුළුවන්. ඒ වගේම Postgraduate යන යට තමන්ගේ Bachelor degree degree එක English medium නම් එත් exception ගන්න පුළුවන්.

ඒ වගේම Aussie වලදී IELTS වලට points අඩුනම් (උදා: 4.5 in reading) නම් ඔයාගේ main program එකට කලින් English ප්‍රෝග්‍රෑම් එකක් (10 weeks වගේ) ඇතුලත් කරලා යන්න පුළුවන්.

[QUOTE="darshana007, post: 22474809, member: 3951"] [COLOR="Blue"][SIZE="4"]මුලින්ම මචං ඔය රටවල් දෙකේම Work visa ගන්න නම් බෑ ලංකාවේ ඉදන්. එහෙම දෙයක් කරගන්න තියන චාන්ස් එක 5% - 10% වගේ. ඒකට තියන short cut එක විදියට ලංකාවේ අය හදාගෙන තියෙන්නේ Student visa එක තමා. මොකද Student visa ගියාම තමන්ගේ පාඨමාලාවෙන් පස්සේ work visa වලට යන්න අවස්තාව ඔය රටවල් දෙකේම තියනවා. හැබැයි ඔයාගේ ප්‍රශ්නයට උත්තරේ මෙහෙමෙයි. NZ යන්න IELTS අනිවාර්යයෙන්ම ඕනේ. හැබැයි ඔයා Edexcel O/L (London O/L කියලා කියන්නේ) කරලා තියනවනම් අත්‍යවශ්‍ය නෑ. Aussie නම් යන්නේ, ඔයාට IELTS නැතුව යන්න පුළුවන් ඔයා කලින් කියපු Edexcel O/L කරලා තියනවනම් හෝ minimum 2 years HND (Higher National Diploma) English medium එකක් කරලා තියනවනම් පුළුවන්. ඒ වගේම Postgraduate යන යට තමන්ගේ Bachelor degree degree එක English medium නම් එත් exception ගන්න පුළුවන්. ඒ වගේම Aussie වලදී IELTS වලට points අඩුනම් (උදා: 4.5 in reading) නම් ඔයාගේ main program එකට කලින් English ප්‍රෝග්‍රෑම් එකක් (10 weeks වගේ) ඇතුලත් කරලා යන්න පුළුවන්. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom