Immunity Green card

maxraj

Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    IMG-20211112-WA0013.jpg


    Vaccine gahanna akamathi kattiyata sinhala wedakamin prathishakthiya wedikarala card ekak denawalu (green card ) kemathi kattiya gihin ganna.

    ප්‍රතිශක්තිය වර්ධනය තහවුරු කිරීමේ කාඩ්පත් ලබා දීම...

    සමූහයට සම්බන්ධ වූ විගස.. ඔබගේ විස්තර

    නම
    දුරකථන අංකය
    සහභාගී වන ගණන

    0714599047 whatsapp මැසෙජ් එකක් තබන්න..ඉදිරියේදී ඔබ සකසා ගත යුතු ලේඛන ගැන, ස්තානය, වේලාව ගෲප් එක හරහා දැනුම් දෙන්නම් එතෙක් රැදීසිටින්න... ඒතාක් හෙළ වෛද්‍ය හෝ ආර්යුවේද වෛද්‍ය ප්‍රතිකාර මගින් ඔබගේ ප්‍රතිශක්තිය වඩවා ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන්න. මෙම කාඩ්පත් ලබා දෙන්නේ එම ප්‍රතිශක්තිය තහවුරු කරන අය සදහා පමණයි...

    -copy from internet
     
    Last edited: