imo diamonds

Mr.Wedda

Active member
  • Jun 1, 2018
    619
    80
    28
    imo එකේ diamonds වලින් mobile recharge කරන්න පුලුවන්. Diamond 146ක් earn කරාම මොබිටෙල් එකට 100ක් recharge කරන්න පුලුවන්. අනිත් ඒවටත් පුලුවන් ඇති. Setting වල redeem එක touch කරල බලපල්ලා. මේක ගැන හරියට දන්න කවුද ඉන්නේ. Diamond එකතු කරන්න Live chat වලින් පුලුවන්. මේකෙන් කොහොමද හම්බෙන්නෙ කියල දන්නවද? දන්න එකෙක් කියල දිපල්ලකො. නිකන් අපතෙ යන data ටික සල්ලි කරන්න පුලුවන්නෙ.


    attachment.php
     

    Attachments

    • 11.jpg
      11.jpg
      19.6 KB · Views: 367
    Last edited:

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ඔයිට වඩා හොද නැද්ද මල්ලි ලේන්සුවක් එලාගත්තා නම් බෝ ගහක් ලග. මොනවද ඔයි මේ රුපියල් 100කට. ඕකට දයමන්ඩ්ස් ගන්න රුපියල් 10000කවත් සෙල්ලමක් පෙන්නන්න එපැයි.
     

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    ඔයිට වඩා හොද නැද්ද මල්ලි ලේන්සුවක් එලාගත්තා නම් බෝ ගහක් ලග. මොනවද ඔයි මේ රුපියල් 100කට. ඕකට දයමන්ඩ්ස් ගන්න රුපියල් 10000කවත් සෙල්ලමක් පෙන්නන්න එපැයි.

    Nikan hambenawa nam gaththama mokada bola.. nikan merigana ganna newei..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    monawada bn ochchchara higa kanne Chandimal ge party ekata gihin puka pennuwa nam ubata nikanma iPhone ekak ganna puluwan :lol: nikan thiyena iPhone neey bn
     
    Last edited:

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    ආහ් එක මිසක්. නිකන් හම්බ වෙනවනම් ගනින්.

    Mama dekka Live chat wala innakot diamond wediwenawa.. ithin machan athal ekak ganna gaman salli hambenawa,, reta keli ehema online live dagana oka thama karanne.. nikan imo Live gihin balapallako..
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    Dollar ekak kiyanne 150 ganak ne ban, eken winadi 3-4k call aran monawa karannada

    When you are in overseas fucking a bell boy. You want to know how your partner doing in other side of the world. You either call from hotel's wifi or from your roaming plan. I bet you don't wanna know how that ends.