IMO ඇප් එක පාවිච්චි කරන අයගෙන් උදව්වක් ඕනේ.. මේ ඇප් එකට PC version එකක් තියෙනවද? තියෙනවා නම් ඒක පෝන් එකක් නැතුව පාවිච්චි කරන්න බැරිද?