මචංලා, උදව්වක් ඕනේ.. මං වාහනයක් ගන්න හිතන් ඉන්නවා... PRIMIO එකක් තමා හිත ගෙන හිටියේ...එත් දැන් හිතෙනවා 4WD එකකට යන්න.. Vehical Permit එකක් අරගෙන පල්ලෙහා තියෙන වාහන වලින් එකක් ගන්නයි කල්පනාව... මන් ලංකවේ නෙමේ මචං ඉන්නේ.. තොරතුරු හොයන එක ටිකක් අමාරුයි... මං එකයි උබලගේ උදුව් ඉල්ලන්න ආවේ...
1. Range Rover Evoque 2013 or Above (Petrol)
2. Nissan X-trail 2015
3. Mitsubishi Outlander 2013 or Above
4. Toyota Fortuner 2013 or Above
මේ වාහන හතර ගැන මට පල්ලෙහා තියෙන තොරතුරු ටික හොයල දීපන්කො මචං ලොකු උදව්වක්.... විශේෂයෙන්ම මට දන ගන්න ඕනේ....
1. වාහනේ මිල permit එකකට ගෙනද්දී...
2. හොදම වාහනේ මොකක්ද ගෙන්නනන.
3. තව උබල දන්නා දේවල් කියපල්ලා.. වාහන කපු උන් ඉන්නවනේ බන් මේකේ......
බොහෝම ඉස්තුතියි ...........