Import Export Business

DKAgriBIZ

Member
Jul 23, 2017
106
1
0
මචන් import export business karna un innavada EK eke? specially Import business .. idea ekek diyanko EK eke inna untath danaganna ban.
procedures ehema.
 
Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ගම්මිරිස් & කරාබුනැටි export කරන කවුරුහරි ඉන්නවද? මාතලේ රත්තොට පැත්තෙන් අවුරුද්දකට කිලෝ 2000-3000 සපයන්න පුලුවන්, දැනට ඒ පැත්තෙ ඔක්කොම ගම්මිරිස් & කරාබුනැටි ගන්නෙ මුස්ලිම් වෙලෙන්දො
     
    DKAgriBIZ

    Member
    Jul 23, 2017
    106
    1
    0
    ගම්මිරිස් & කරාබුනැටි export කරන කවුරුහරි ඉන්නවද? මාතලේ රත්තොට පැත්තෙන් අවුරුද්දකට කිලෝ 2000-3000 සපයන්න පුලුවන්, දැනට ඒ පැත්තෙ ඔක්කොම ගම්මිරිස් & කරාබුනැටි ගන්නෙ මුස්ලිම් වෙලෙන්දො

    machan keeya ganeda denna puluwan ? gammiris ??
     
    DKAgriBIZ

    Member
    Jul 23, 2017
    106
    1
    0
    anna a wage ewa thamai kohomada register wenne .?
    import procedures and buyer supplier kenekwa set karaganne kohomada and all.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    machan keeya ganeda denna puluwan ? gammiris ??

    dawasin dawasa wenas wenawa price eka, me paara adu wela thibba godak, ehe minissu godak amuwen vikunanne, amu gammiris kilo 1k Rs.160 ta vithara behela thibba, den nam Rs.200+, amu karabuneti kilo 1k Rs.350ta behela thibuna, den nam Rs.400+
    welichcha gammiris kilo 1k Rs.900 ta vithara yanne den, giya awurudde ita wada godak ganan wedi una gammiris, amu ewa Rs.450+ & welapuwa Rs.1200+ thibune, den adu wela
     
    ubata keeya gane mata dunnahakida badu ??
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    ගම්මිරිස් & කරාබුනැටි export කරන කවුරුහරි ඉන්නවද? මාතලේ රත්තොට පැත්තෙන් අවුරුද්දකට කිලෝ 2000-3000 සපයන්න පුලුවන්, දැනට ඒ පැත්තෙ ඔක්කොම ගම්මිරිස් & කරාබුනැටි ගන්නෙ මුස්ලිම් වෙලෙන්දො
    ube contact no ewahan mata ganna one:D:D:D:D:D:D
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ubata keeya gane mata dunnahakida badu ??
    හරියටම ගානක් කියන්න බෑ, මගෙ ඉඩමෙ ගිය වාරෙ ගම්මිරිස් කිලෝ 350ක් විතර කැඩුවා. මම හිතාගෙන ඉන්නෙ ගමේ මිනිස්සුන්ගෙන් අමු ගම්මිරිස් අරන් Dryer එකක වේලලා විකුණන්න. හරියටම ගානක් කියන්න බෑ. වෙළඳපොලේ මිල අඩු වැඩි වෙනවා දවසින් දවස

    ube contact no ewahan mata ganna one:D:D:D:D:D:D
    දැන් නම් ගම්මිරිස් වාරෙ ඉවරයි. ලබන අවුරුද්දෙ තමයි ආයිත් ගන්න වෙන්නෙ. වාරෙ ඉවර උනාම ගනන් වැඩි වෙනවා ගම්මිරිස්, කිලෝ කීයක් ගන්න වගේද බලන්නෙ?