Import help

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Machan Import business karana aya innawanan poddak kiyanwada custom registration form eka fill karaddi buisness name ekenma bank account ekak open karanna oneda kiyala?form eke tiyenne applicant ta account ekak tiyenawa kiyala bank eken certify karagannane.mama karanne partnership ekak mage name eken tiyena account ekak use karanna berida?
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    lokuwata nam karanne na ban , paypal eken pay karala , 200 peices wage , beach wraps , cushion covers , buffalo horn items gennawa , fed ex wage dagannawa .
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,093
    1,019
    113
    Machan Import business karana aya innawanan poddak kiyanwada custom registration form eka fill karaddi buisness name ekenma bank account ekak open karanna oneda kiyala?form eke tiyenne applicant ta account ekak tiyenawa kiyala bank eken certify karagannane.mama karanne partnership ekak mage name eken tiyena account ekak use karanna berida?

    if you are opening LCs or you are importing via a company name, better do it thru company account. you might experience hell while customs clearing otherwise.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Machan Import business karana aya innawanan poddak kiyanwada custom registration form eka fill karaddi buisness name ekenma bank account ekak open karanna oneda kiyala?form eke tiyenne applicant ta account ekak tiyenawa kiyala bank eken certify karagannane.mama karanne partnership ekak mage name eken tiyena account ekak use karanna berida?

    බෑ බන්.
    ඕක සයින් කරන්ඩ ඕනේ බෑන්ක් මැනේජර්.උඹේ කම්පැනි එක නමින් එකවුන්ට් එකක් තියෙනවා කියලා.බැන්ක් එකේ සීල් එක ගස්ස ගනින්.මිනිමම් බැලන්ස් එකක් තියෙනවා.ඒක මේන්ටෙන් කරපන්.

    නිරන්තරයෙන් බෑන්ක් එකේ උන්ව ශේප් එකේ ෆ්‍රෙන්ඩ්ලි තියාගන්ඩ බලපන්.

    ඊලඟට ග්‍රාමය සයින් කරන්ඩ ඕනේ අදාල ස්ථානයේ කම්පැනියක් තියෙනවා කියලා. නැත්තන් කස්ටම් එකේදි උඹව රස්තියාදු කරවනවා.
    උඹ මතක තියාගනින් උඹ අඩිය තියන්ඩ යන්නේ ලංකාවේ තියෙන දූෂිතම ආයතනයට කියල.ඒ හින්ද ඩොක්යුමන්ට්ස් වල අකුරක වෙනසක්,ඉලක්කමක එක වැරැද්දක් තියාගන්ඩ එපා.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    uba badu tika order karalada thiyenne ? kage namatada order kale ?

    ube name ekata order kala nam ube bank detail e form eke danna athi , ethana dana ube address eka shippment ekata dapu address eka samana wenna ona .
    othana grama sewakagenuth certify kara ganna ona neda ?? address eka verify karagannai , bank ekenui grama sewaka certify illanne .
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ok machn. thanks info. mona hari gennuwoth help ekak ona wunoth ubwa contact karannam. +7

    mehemai , genanna bari dewal nuth thiyenawa, eka parak EMS eken dagatha india wala idala buffalo horn walin hadapu serving spoon fork wagayak. ewa genanna ba , sathwa kotas ne , post office eke custom ekata jarawak dunna 14000/=

    india walin supplierta kiyanwa , aramex hari fed ex hari danna kiyala , ehena badu tika damma tracking no eka apita denawa supplier , e tracking no eka e company eke mehe agent ta deela , unta aththa seen eka kiyanna ona mehema bdu wagayak enne kiyala , un ekka katha karala adu ganata release karanwa.

    eth badu tika lankwata enna kalin , api shipping agent contact karala katha karaganna ona .

    awlak na puluwan uddawwak karala dennam
     
    ela machan :)