Import Toys ,Bags etc

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,744
    8,521
    113
    In Your Heart
    China walin item select karala import karana process eka kiyanna puluwanda ? Lankawe innawada ehema item clear karalama dena set eka . Ekatama 1000usd walin wage patan ganna baluwe. Eka pallet ekak genalla.

    Subject eka inna set eka sup ekak denna 🥺

    Magema shop walata badu danna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,422
    72,356

    ඉස්සර කොහොමද දන්නෙ නෑ, ඒත් දැන්නම් හිකවෙන්න ටැක්ස් ගහනවා ඇති. මම ලඟදි පොඩි එකාට Gabby's Dollhouse කියන එකේ Dollhouse එක ගෙනවා. හව්ස් එකට 30ක් විතර ගියා, ශිපින් ගියා තව 25ක් විතර (ඒක උඹට අඩුවෙයි කියලා හිතපන්කො sea shipping කලොත්). duty/tax වැදුනා 18ක්
     
    • Like
    Reactions: wissnshaftler

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,744
    8,521
    113
    In Your Heart
    ඉස්සර කොහොමද දන්නෙ නෑ, ඒත් දැන්නම් හිකවෙන්න ටැක්ස් ගහනවා ඇති. මම ලඟදි පොඩි එකාට Gabby's Dollhouse කියන එකේ Dollhouse එක ගෙනවා. හව්ස් එකට 30ක් විතර ගියා, ශිපින් ගියා තව 25ක් විතර (ඒක උඹට අඩුවෙයි කියලා හිතපන්කො sea shipping කලොත්). duty/tax වැදුනා 18ක්
    Bulk genna ban . Ohoma genawoth tax wadinawa supiriyata. Import karala clear karala dena set eka innawa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,422
    72,356
    113
    Bulk genna ban . Ohoma genawoth tax wadinawa supiriyata. Import karala clear karala dena set eka innawa.
    උඹ කොහොම ගෙනාවත් HS code එක බලලා, declare කරන value එකටනෙ ගහන්නෙ. ඉස්සර වගේ දැන් ඕක අඩුවට clear කරගන්න බැරිවෙයි කියලා තමා මට හිතෙන්නෙ. ඒත් පොඩ්ඩක් බලපන් තම්බි එහෙම තාම clear කර්නවා වගෙ අඩුවට
     
    Oya genne ban