Importent notice for all mobile users

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    NEVER USE PHONE CASES YOU BUY FROM PETTAH OR SMALL SHOPS FOR CHEEP PRICE..

    item_L_5702543_2850960.jpg

    I lost my 3rd phone after started using ordinary casings which I bought from Pettah.

    ඉතා හොද තත්වයෙන් පැවති මාගේ 3න වැනි දුරකථනය (මේ හා සමාන අකර-තැබ්බයට ගොදුරු වූ ) පිටකොටුවෙන් මිලදී ගත් කවරයක් දමා සති දෙකට පසුව හදිසියේම ඕෆ් වෙන්න පටන්ගත්තා. දෙතුන් වතාවක් ඔන් කර පාවිච්චි කලත් පසුව ඔන් නොවිණි.. කවරයෙන් මුදාහල පසුව ඔන් විය.. .(පිටුපස කවරයේ දක්නට ලැබුනේ ඉරි තැලීම් කිහිපයකි. )

    නමුත් වරින් වර එය ඕෆ් වී තිබිණ... පසුව සොයාගත්තේ සෙලුමකදී ඕෆ් වෙන බවයි.. එයද කිහිපවිටක් කිරීමෙන් පසු ඕන වෙන්නේ නැති උනා.. ෆොනේ එක කිහිප විටක් නැමීම්, ඇබරීම් කල පසු ඕනවෙන තත්වයට පැමිණුනා... මට වටුහුනේ මෙහි කොහේහෝ short circuit හෝ ලූස් connection එකක් ඇති බවයි.. පසුව හදන්න ගෙනගියා සැම්සුන් සේර්විස් සෙන්ටර් එකට. මදර් බෝර්ඩ් එක ප්‍රශ්නයක් ඇතිබවත්, බොහෝවිට mother බෝඅර්ඩ් එක replace කරන්න වෙනබවත්, චෙක් කිරීම සදහා පමණක් රු 1000 බවත් පවසන ලදී. පසුව තවත් shop එකකට රැගෙන ගොස් චෙක් කලා.. ඔහු කිව්වේ mother board එක replace කලයුතු බවකි...

    සැ.යු.

    මිට පෙර BlackBerry, Nokia , සහ දැන් Samsung Galaxy S 4 තුනටම උනේ එකම දේය.. ප්‍රමිතියෙන් තොර කවර නිසා phone එකේ mother board එක stretch වීමක් හෝ බෙන්ඩ් වීමක් සිදුවේ..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Phone Case වලින් Mother Board එකට හානි වෙන්නේ කොහොමද මචන්??:oo:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කොහොමද එහෙම වෙන්නෙ... මම නම් අකමැතිම දේ කේසින් ඇතුලු අනම් මනම් කෑලි දානවට...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Phone Case වලින් Mother Board එකට හානි වෙන්නේ කොහොමද මචන්??:oo:

    cover එකේ තියන back cover frame එක ෆොනේ එක වටෙන්ම තදින් අල්ලාගෙන ඉන්නේ.. cover වල සමතුලිත බව නැති නිසා phone එක ඇබරෙනවා.. එතකොට mother board එක damage වෙනවා. එකට හොදම උදාහරනේ තමා phone back cover එකේ crack marks...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"

    උබ Phone ගත්තෙත් පෙටා වලින්ද බං ? Originals නම් ඔහොම වෙන්න විදියක් නැ බං
    එක්කො උබ Phone පාව්ච්චි කරනවා වැරදියි.

    මමනම් කවදාවත් ඔය කවර දාන්නෙත් නැ, Screen Sticker ගහන්නෙත් නැ, Phone එක අමුවෙන් පාවිච්චි කරන්නෙ,
    ඔය කවර දැම්මට පස්සෙ ඒක Phone එකේ වැදිලා වැදිලා ෆුල් චාටර් වෙනවා, Display Sticker ගැහුවම කොච්චර PPI/ DPI ගානක් තිබ්බත් වැඩක් නැ blur වෙලා පේන්නෙ, වියදම් කරලා අරන් චාටර් කන්න ඕන නැනෙ බං, අනිත් එක Phone එකක් අවුරුදු 10 ක් පාවිච්චි කරන්නෙ නැනෙ බං,
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඕක තමයි කියන්නෙ අලිය ගන්නවා හෙන්ඩුව ගන්න සල්ලි නෑ කියලා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    mata nam hithenne phone eka use karana widiye awulak kiyala godak tight denim pockets wala danawa nam ohoma wenna puluwan, ane manda mama waradi wennath puluwan eth phone cover ekakin phone eka bend wena tharam twist wenawa kiyana eka hithanna amarui. poddak balapan normal plastic phone eka wunath athin bend karanna puluwanda kiyala ewa plastic wunata ehema bend/twist wenne naha.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    mata nam hithenne phone eka use karana widiye awulak kiyala godak tight denim pockets wala danawa nam ohoma wenna puluwan, ane manda mama waradi wennath puluwan eth phone cover ekakin phone eka bend wena tharam twist wenawa kiyana eka hithanna amarui. poddak balapan normal plastic phone eka wunath athin bend karanna puluwanda kiyala ewa plastic wunata ehema bend/twist wenne naha.

    hmm
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    උබ Phone ගත්තෙත් පෙටා වලින්ද බං ? Originals නම් ඔහොම වෙන්න විදියක් නැ බං
    එක්කො උබ Phone පාව්ච්චි කරනවා වැරදියි.

    මමනම් කවදාවත් ඔය කවර දාන්නෙත් නැ, Screen Sticker ගහන්නෙත් නැ, Phone එක අමුවෙන් පාවිච්චි කරන්නෙ,
    ඔය කවර දැම්මට පස්සෙ ඒක Phone එකේ වැදිලා වැදිලා ෆුල් චාටර් වෙනවා, Display Sticker ගැහුවම කොච්චර PPI/ DPI ගානක් තිබ්බත් වැඩක් නැ blur වෙලා පේන්නෙ, වියදම් කරලා අරන් චාටර් කන්න ඕන නැනෙ බං, අනිත් එක Phone එකක් අවුරුදු 10 ක් පාවිච්චි කරන්නෙ නැනෙ බං,

    Phone එක original, ගත්තේ UAE වලින්, modal එක UK-Middle east... මමත් පලවෙනි අව්රුද්ද පාවිච්චි කලේ covers මුකුත් දන්නේ නැතුව... පොඩ්ඩක් අවුල් වගේ නිසා cover එක පිටකොටුවෙන් ගත්තේ..