කොල්ලෝ මොනවා කරත් මේ අය වැයෙන් හයිබ්‍රිඩ් කාර් බදු වැඩිකරනවා කියලා තමයි !
ආරංචිය ඒවා සුපොගබෝඝි ලැයිස්තුවට දාලා
අනිත් එක හයිබ්‍රිඩ් කාර් දැන් වැඩියෙන් විකිණෙන නිසා මේ පාර බදු වැඩිකරන list එකට වැටිලා තියෙන්න පුලුවන් !
අපේ මාමා කෙනෙක් ඔය වැඩේ කරනවා car sale එකක් අනිත් වාහනත් විකුනනවා
හැබැයි දැන් තියෙන ඉස්සරහට තියෙන තත්වේ අනුව market එක ෂුවර් නැහැ බදු වැඩි කරන නිසා කියලා තමයි ! man නිතරම කියන්නේ !
අලාභ නම් එච්චර නැහැ ! ඔයිට වැඩ ලාභ තියෙන්නේ used වාහන වලට ඇත්තටම කිව්වොත් !
පොඩ්ඩක් ඉදලා කොල්ලෝ මේ cars ලංකාවෙන්ම ගන්න පුලුවන් ! Business එකක් කරන්න ඕන නම්
http://www.elakiri.com/forum/showthread.php?t=1639407