Imthiaz Bakeer markar Son passed away

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,199
    3,335
    113
    Maligawatta
    rRHrTh-1.jpg

    හිටපු අමාත්‍යවරයෙකු හා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ වත්මන් සභාපති ඉමිතියාස් බාකිර් මාකර් මහතාගේ පුත් අදීල් බාකිර් මාකර් මහතා විදේශගතව සිටියෙදී එංගලන්තයේ ලන්ඩන් නුවරදී හදිසියේ අභාවප්‍රාප්තවූ බව ඊයේ 12 රාත්‍රී
    වාර්තා වුණා.
    මිය යන විට ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කළ අතර වැඩිදුර තොරතුරු ඉදිරියට බලාපොරොත්තුවන්න



    chris gayle · 5 hours ago
    මම මොහු සමග විවිධ volunteer activities වලට සහබගීවී තියෙනවා. ඉතා නිහතමානි පුද්ගලයෙක්. Rest in Peace


    Shamike · 8 hours ago
    RIP Adhil !
    A Great Person , A Great Friend & A wonderful human ..

    බන්දුසේන මුදලාලි · 5 hours ago
    බුද්දිමත් තරුණයෙක් ලන්කාවට අහිමි වුනා ..

    මල්ලිබබා 139p · 8 hours ago
    Rest in peace!!!!

    shelinka · 5 hours ago
    He was a great person who met in my life... RIP Adil

    මහේෂ් · 4 hours ago
    මමත් මුව ලඟින් ඇසුරු කරලා තියෙනවා. ඉතාම හොඳ කොල්ලෙක්. සාමාන්‍යෙයන් තම්බිලා මහා ජරාම ජාතියක්. ඒත් ඉමිටියාස් බාකීර් මහත්තයත් හොඳයි. එතුමාගේ පුතා වෙච්ච අදීල් ත් ඉතාම හොඳයි. ඇත්තටම දුකයි. අපේ ආගමේ හැටියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

    faz · 3 hours ago
    moda mahesh hama ekama eka wage newei,, sinhala eunuth inne ona taram

    Ara Zoysa · 3 hours ago
    යකො එකෙක් මරුනම ඌට හොද කියල ජාතියකටම ජරා කියන උබ වගෙය් සක්කිලි එවුන් මෙය් ලන්කාවෙය් ඉන්නවානෙය්

    ඉතාම අවංක හොඳ හදවතක් තිබ්බ සහොදරයෙක්. මොහු ලගින් ආශ්‍රය කරපු අය ඒක හොඳින්ම දන්නවා. අපි අතරින් ඉක්මනට සමුගත්තොත් ඉතින් හොඳ මිනිහෙක් තමයි සමුගන්නේ. ඒකයි ලොකුම දුක​. RIP bro.

    සිඤ්ඤෝ බණ්ඩා · 4 hours ago
    හොඳ මනුස්සයෙක් නම් ඔබට නිවන් සුව.. ( මගේ ආගමට අනුව )

    lord x · 4 hours ago
    he was in ananda college right?
    if so i knew him.
    either way, rip bro.

    surathala · 4 hours ago
    yahapath tharunayin miya yanawa

    Sisira · 3 hours ago
    He too like the father had an illustrious carrier at Ananda College it is reported

    srinath · 3 hours ago
    he was a great HUMAN! very sad to hear.. feel sorry for intelligent srilankan citizen and condolences for the family! May u rest in peace Adil!

    Source - Gossiplankanews
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    කොල්ලට මොකද වෙලා තියෙන්නේ.

    ubada oya profile pic eke inne? mama dakka oya wage ekek xhamster video ekaka.. Desi hiddencam couple da mokakda ekak title eka tibbe :rofl::D
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,199
    3,335
    113
    Maligawatta
    අදීල්ගේ මරණය රටම කළඹයි!!!

    තරුණ සමාජ ක්‍රියාකාරිකයෙකු, නීතිඥයෙකු වන හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ පුත් අදීල් බාකීර් මාකාර් මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. දින කිහිපයක සිට පැවති හදිසි උණ තත්වයක් හේතුවෙන් ඒ මහතා ලන්ඩනයේ සිය නිවසටම වී සිට ඇති අතර පෙරේදා සිට ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීම නිසා පවුලේ ඥාතීන් කල සොයා බැලීමකදී ඔහු සිය කාමරයේම මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

    ඒ මහතාගේ මරණය සැල වීමත් සමඟ මෙරට තරුණ සමාජ ක්‍රියාකාරීන් රැසක් දැඩි කම්පනයට පත්ව ඇති බව සමාජජාල මාධ්‍ය වල ඔවුන් විසින් තබා ඇති සටහන් මගින් තහවුරු වේ. අදීල් බාකීර් මාකර් මහතා සිය පියා මෙන්ම ජාති ආගම් බේදයකින් තොරව සියලු දෙනා සමග බොහෝ සෙයින් හිතවත්ව ජීවත් වූ චරිතයකි. එම නිසා ඔහුගේ හදිසි වියෝව ඔහුගේ හිත මිතුරන්ට දැඩි කම්පනයක් ඇති කරනු ඇත.

    ඒ මහතාගේ හදිසි වියෝව මෙරට අනාගත දේශපාලනයේ නැවත පිරවිය නොහැකි අඩුවක් නිර්මාණය කරනු ඇති බව මධ්‍යස්ථ මතධාරී තරුණ දේශපාලන නායකයින් රැසකගේ මතය වී තිබේ.



    12047123_1010982572278676_2898340703479565997_n.jpg
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    :( :( very sad to hear this... one of the best people I have ever had the fortune of being acquainted with.

    Great guy... human, loyal, compassionate, kind, humble and above all..a great mind and a brilliant leader with such colorful and vivid talents.

    will be sorely missed...
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    තුවාන් ලා වගේ ගෝතයො ඉඳිද්දි... මේ වගේ හොඳ උන යනවා... නිවන් සුව පතමි...