
ඩොකෙක් බලල කිව්ව අපිට කරන්න දෙයක් නැ ඔක හරි යයි කියල. දවස්ක් තුනක් අමා දුකක් විදලා යන්ත, දවස් හතරක් විතර ගිහින් සාමාන්‍ය තත්වෙට ආවෙ. එදා ඉදන් මම නම් On Ear තමයි
බස් එකක යනවා නම් විතරක් In Ear, ඒත් ගොඩක් වෙලා දාගෙන ඉන්නෙ නැ.
හොද නැත්නම් ඉතින් හදනවායැ.......
ඒක වැරදි කතාවක්.සිගරට්,අරක්කු ඇගට හොද නැහැ..ඒත් ඒවා හදන එක නවත්තන්නේ නැහැනේ..
in ear headphones හොදයි travel කරන වෙලාවට එහෙම නම්, එත් පැයකට වඩා Use කරන්නෙ නැතුව ඉන්න එක හොදයි කියලයි මම හිතන්නෙ...
එක පාරක් ගමනක් යනකොට පැය 4 ක් විතර මට නින්ද ගියා in ear headphones ගහගෙන SkullCandy දෙකක්, සැප කනේ හින්දා ආතල් එකට නින්ද ගියා, Volume එක ගොඩක් වැඩි කරලා තිබ්බෙත් නැ, evanescence, metallica, nickelback , areosmith වගෙ සෙට් එකකගෙ කවලම් play list එකක් දාගෙන ගියෙ,
අන්තිමට වාහනෙන් බහිද්දි මගෙ කන් දෙක ඇහෙන්නෙ නැතුව ගියා බොලව්, නැදැයො ඇවිත් එක එක එවා අහනවා මට ඇහෙන්නෙ කැඩි කැඩි, එක පාරම හොදට ඇහෙනවා එක කනකින්, අයෙ දෙකම හො හෝ ගානවා,
නැදැයො හිතුවෙ මම ජොයින්ට් පාරක් වත් ගහලා කියලද දන්නෙ අනෙඩොකෙක් බලල කිව්ව අපිට කරන්න දෙයක් නැ ඔක හරි යයි කියල. දවස්ක් තුනක් අමා දුකක් විදලා යන්ත, දවස් හතරක් විතර ගිහින් සාමාන්‍ය තත්වෙට ආවෙ. එදා ඉදන් මම නම් On Ear තමයි
බස් එකක යනවා නම් විතරක් In Ear, ඒත් ගොඩක් වෙලා දාගෙන ඉන්නෙ නැ.













bump ! skull kandy 1k thama maget,, thamanam awulak ne machn,, ahebei peayak 2k ahala galawapuwama tika welawak yanakan podi awulak thiyenawa,,
Machanla mama hoda,Branded headphones akak hoyanawa,,, hodata use karana un inawanam suggest karapallako,,, Ebay nam godak hodai ! 60 USD wage shape !
InEar nam ithin Skull Candy thama <3 , Price + Quality maxxa
Thawa iPhone 5 ake ahema ana Ear Buds hodai (in ear unata meka nam kanata awulak nehe,, sound hodai)
tho kohomat beera ne
මන් කලින් යුස් කරේ බිට්ස් එකක් ටුවර් එකක්
දැන් නං ටී.ඩි.කේ එකක්
අව්ලක් නං නැ...
වැඩිය වැඩි කරෝට් මහා බදු![]()
