in ear headphones ගැන ඔබගේ මතය

in ear headphones ගැන ඔබගේ මතය

  • Total voters
    35

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
in ear headphones ගැන ඔබගේ මතය

in ear headphones ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ ? කන ඇතුලටම යන නිසා මේක ශරීර සෞඛ්‍යයට අහිතකර දෙයක් වෙන්න පුළුවන්ද ?
 
Last edited:

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Eka depend wenne machan use karana kena matha. In-ear headphone ekak dala volume max kaloth nam ithin kana ithuru wena ekak na.

    Eth awashya pramanrta sounds wadi karala ahuwoth nam prashnayak wenne na. Eka sure :)
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    අනේමන්ද හිතකර අහිතකර නම් දන් නෑ බං :frown::no::dull:. in ear ගැහුවම පට්ටෙට bass වදිනව :P:)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    in ear headphones හොදයි travel කරන වෙලාවට එහෙම නම්, එත් පැයකට වඩා Use කරන්නෙ නැතුව ඉන්න එක හොදයි කියලයි මම හිතන්නෙ...

    එක පාරක් ගමනක් යනකොට පැය 4 ක් විතර මට නින්ද ගියා in ear headphones ගහගෙන SkullCandy දෙකක්, සැප කනේ හින්දා ආතල් එකට නින්ද ගියා, Volume එක ගොඩක් වැඩි කරලා තිබ්බෙත් නැ, evanescence, metallica, nickelback , areosmith වගෙ සෙට් එකකගෙ කවලම් play list එකක් දාගෙන ගියෙ,

    අන්තිමට වාහනෙන් බහිද්දි මගෙ කන් දෙක ඇහෙන්නෙ නැතුව ගියා බොලව්, නැදැයො ඇවිත් එක එක එවා අහනවා මට ඇහෙන්නෙ කැඩි කැඩි, එක පාරම හොදට ඇහෙනවා එක කනකින්, අයෙ දෙකම හො හෝ ගානවා,

    නැදැයො හිතුවෙ මම ජොයින්ට් පාරක් වත් ගහලා කියලද දන්නෙ අනෙ :D ඩොකෙක් බලල කිව්ව අපිට කරන්න දෙයක් නැ ඔක හරි යයි කියල. දවස්ක් තුනක් අමා දුකක් විදලා යන්ත, දවස් හතරක් විතර ගිහින් සාමාන්ය තත්වෙට ආවෙ. එදා ඉදන් මම නම් On Ear තමයි :) බස් එකක යනවා නම් විතරක් In Ear, ඒත් ගොඩක් වෙලා දාගෙන ඉන්නෙ නැ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    In ear වලින් තමා පට්ටෙටම සවුන්ඩ් ගන්න පුලුවන්. එහෙම අතුරු ආබාධයක් නම් නෑ මයෙ හිතේ හොඳ කොලිටි හෙඩ්සෙට් එකක් පාවිච්චි කරනවනං හරි. :)
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,503
    16,259
    113
    වෙලාව තමා.අහන වෙලාව වැඩිනම් ඇගට කෙසේ වෙතත් කණට නම් හොද නැහැ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,503
    16,259
    113
    හොද නැත්නම් ඉතින් හදනවායැ.......

    :no:ඒක වැරදි කතාවක්.සිගරට්,අරක්කු ඇගට හොද නැහැ..ඒත් ඒවා හදන එක නවත්තන්නේ නැහැනේ..
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    bump ! skull kandy 1k thama maget,, thamanam awulak ne machn,, ahebei peayak 2k ahala galawapuwama tika welawak yanakan podi awulak thiyenawa,,

    Machanla mama hoda,Branded headphones akak hoyanawa,,, hodata use karana un inawanam suggest karapallako,,, Ebay nam godak hodai ! 60 USD wage shape !

    InEar nam ithin Skull Candy thama <3 , Price + Quality maxxa
    Thawa iPhone 5 ake ahema ana Ear Buds hodai (in ear unata meka nam kanata awulak nehe,, sound hodai)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    in ear headphones හොදයි travel කරන වෙලාවට එහෙම නම්, එත් පැයකට වඩා Use කරන්නෙ නැතුව ඉන්න එක හොදයි කියලයි මම හිතන්නෙ...

    එක පාරක් ගමනක් යනකොට පැය 4 ක් විතර මට නින්ද ගියා in ear headphones ගහගෙන SkullCandy දෙකක්, සැප කනේ හින්දා ආතල් එකට නින්ද ගියා, Volume එක ගොඩක් වැඩි කරලා තිබ්බෙත් නැ, evanescence, metallica, nickelback , areosmith වගෙ සෙට් එකකගෙ කවලම් play list එකක් දාගෙන ගියෙ,

    අන්තිමට වාහනෙන් බහිද්දි මගෙ කන් දෙක ඇහෙන්නෙ නැතුව ගියා බොලව්, නැදැයො ඇවිත් එක එක එවා අහනවා මට ඇහෙන්නෙ කැඩි කැඩි, එක පාරම හොදට ඇහෙනවා එක කනකින්, අයෙ දෙකම හො හෝ ගානවා,

    නැදැයො හිතුවෙ මම ජොයින්ට් පාරක් වත් ගහලා කියලද දන්නෙ අනෙ :D ඩොකෙක් බලල කිව්ව අපිට කරන්න දෙයක් නැ ඔක හරි යයි කියල. දවස්ක් තුනක් අමා දුකක් විදලා යන්ත, දවස් හතරක් විතර ගිහින් සාමාන්ය තත්වෙට ආවෙ. එදා ඉදන් මම නම් On Ear තමයි :) බස් එකක යනවා නම් විතරක් In Ear, ඒත් ගොඩක් වෙලා දාගෙන ඉන්නෙ නැ.

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    tho kohomat beera ne

    මන් කලින් යුස් කරේ බිට්ස් එකක් ටුවර් එකක්

    දැන් නං ටී.ඩි.කේ එකක්
    අව්ලක් නං නැ...
    වැඩිය වැඩි කරෝට් මහා බදු :lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    in ear headset ගැහුවම කකුල් දෙක ළඟ බෝම්බයක් පිපිරුණත් ඇහෙන්නේ නෑනේ...... වටපිටාවේ සද්ද කිසිම දෙයක් ඇහෙන්නේ නෑ.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම in ear කියල විශේෂයෙන් නරකක් නැහැ බං over ear වගේම තමයි
    මොක උනත් සද්දේ ගොඩක් වැඩියෙන් දාගෙන ගොඩක් වෙලා පාවිච්චි කරන එක කනට හොද නැහැ
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    bump ! skull kandy 1k thama maget,, thamanam awulak ne machn,, ahebei peayak 2k ahala galawapuwama tika welawak yanakan podi awulak thiyenawa,,

    Machanla mama hoda,Branded headphones akak hoyanawa,,, hodata use karana un inawanam suggest karapallako,,, Ebay nam godak hodai ! 60 USD wage shape !

    InEar nam ithin Skull Candy thama <3 , Price + Quality maxxa
    Thawa iPhone 5 ake ahema ana Ear Buds hodai (in ear unata meka nam kanata awulak nehe,, sound hodai)

    Machan Abans ekata Harmon/Kardon earphone awilla thiyenawa..ube price ekata ganna puluwan...patta quality brand ekak...ganin
     
    • Like
    Reactions: DJCK

    TSthush

    Junior member
  • Sep 26, 2006
    263
    20
    18
    Piliyandala
    Wearing headphones for just an hour will increase the bacteria in your ear by 700 times

    Wearing headphone is not bad but wearing it for more than 30 minutes at a go is bad for the ears.

    When you put on headphones, you cover your ears from the natural air, which increases production of bacteria by 700% in 1hr. Your ear drum naturally can not bear influx of bacteria in that quantity so it starts to react by paining or hearing loss in long term.

    Secondly, when you are listening to fast music/ high beat sound which goes direct to your brain due to headphones, it affects the fine tissue/membrane of the brain eventually listener becomes hyper or excited which is bad in long run...

    It doesn't matter if it is in ear or on ear as long as it covers your ears and prevent natural air circulate... May be because in ear fits the percentage can be 900%

    Anyway it's always good to take a 10 min break every 30 mins...

    Inear I recommend Skull candy is best comparing the price with quality... I used to buy so called 1000 - 3000 LKR range in ear headphones in sl... Quality was not good,wear off easily broken within 3- 6 months. Using a skullcandy now for 2 years which was around $40. Patta!!!

    On ear headphones BEATS mixr for sure!!!
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    tho kohomat beera ne

    මන් කලින් යුස් කරේ බිට්ස් එකක් ටුවර් එකක්

    දැන් නං ටී.ඩි.කේ එකක්
    අව්ලක් නං නැ...
    වැඩිය වැඩි කරෝට් මහා බදු :lol::lol::lol::lol:

    pitakotuwe beats :P