In-Ear Wired Earphones වල ආයුකාලය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹලා In-Ear Wired Earphone එකක් පාවිච්චි කරපු වැඩිම කාලය කොච්චරද? මම කියන්නේ ,එක සයිඩ් එකක ලෙඩ එන්නේ නැතුව වගේ

    In-Ear-Wired-Earphones.jpg

    මම නම් පාවිච්චි කරලා තියෙන්නෙම අඩුවට ගන්න තියෙන බාලම ඒවා..උපරිම අවුරුදු දෙකක් පාවිච්චි කරයි.එක සයිඩ් එකක ලෙඩක් එනවා අනිවාර්යෙන්ම..

    හුගක් උන් දෙතුන් දාහ නැත්නම් ඊට වඩා ගණන්වල In-Ear Wired Earphone හොයනවා දැකලා තියෙනවා..මේවායේ lifespan එකත් එච්චරමද?

    උඹලා පාවිච්චි කරපු In-Ear Wired Earphone බ්‍රෑන්ඩ් එකයි මිලයි ආයු කාලයි කියාගෙන පලයල්ලා පුලුවන්.

    Brand /modelLifespanprice
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාස 2යි 3යි තමයි ගත්ත බාල ඒව. Phone එකටම හම්බුන ඒවා නම් අවුරුද්දක් දෙකක් පුලුවන්.
    ඩරාස් එකෙන් 250 ගත්ත එක අවුරුද්දක් ඇද්දා..දැන් නම් එක සයිඩ් එකක් ඇහෙනවා හොරයි හෙල වෙද්දී..
     
    • Like
    Reactions: MR.YOLO

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    - JVC XX - 10+ years. still use it but wire eka bendable nathi wena gaanata kara wela tienne dan
    - JBL tune 110 - 3yrs + still working. pahala jack eka gavin namila eliyata panala
    - SONY XB55AP - 7years since release - still using , wate colors fade wela blue color
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    apple - 2017 - 2023.
    thama wada. but wire eka dirala
    මගෙත් පෝන් එකත් එක්ක ආපු එක තමයි අවුරුදු 2 විතර තිබ්බේ ලෙඩක් නැතුව.ඒකත් ඔර්ජිනල් වෙන්න බෑ.සෙකන්ඩ් හෑන්ඩ් පෝන් එක්ක ඔර්ජිනල් එන්නේ නෑනේ..

    - JVC XX - 10+ years. still use it but wire eka bendable nathi wena gaanata kara wela tienne dan
    - JBL tune 110 - 3yrs + still working. pahala jack eka gavin namila eliyata panala
    - SONY XB55AP - 7years since release - still using , wate colors fade wela blue color
    මේක අරන් බලන්න හිතෙනවා.. ජැක් එක ගාවින් කැඩෙන එක තමයි අවුල..අනික ඕක ප්ලැට් වයර් නේද එන්නේ..
    ------ Post added on Dec 27, 2024 at 6:35 PM
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    8000 ට විතර ඉස්සර ගත්ත ඒවත් අවුරුදු 2ක් වගේ තමා පුලුවන් උනේ. Wired earphone වල කාලෙ ඉවරයි බන්. Wireless ගනින්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    8000 ට විතර ඉස්සර ගත්ත ඒවත් අවුරුදු 2ක් වගේ තමා පුලුවන් උනේ. Wired earphone වල කාලෙ ඉවරයි බන්. Wireless ගනින්.
    ඕවා ඉතින් චාර්ජ් කර කර ඉන්න එපායේ..අර නම් ඕන වෙලාවක ගැහුවා වැඩ..
     
    • Like
    Reactions: MR.YOLO

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    8000 ට විතර ඉස්සර ගත්ත ඒවත් අවුරුදු 2ක් වගේ තමා පුලුවන් උනේ. Wired earphone වල කාලෙ ඉවරයි බන්. Wireless ගනින්.
    Wireless is a waste of investment. wired eva consistant and better sound quality. wireless eva eeta wada aul. airpods indala hama ekakama battery balance yanawa

    මගෙත් පෝන් එකත් එක්ක ආපු එක තමයි අවුරුදු 2 විතර තිබ්බේ ලෙඩක් නැතුව.ඒකත් ඔර්ජිනල් වෙන්න බෑ.සෙකන්ඩ් හෑන්ඩ් පෝන් එක්ක ඔර්ජිනල් එන්නේ නෑනේ..

    මේක අරන් බලන්න හිතෙනවා.. ජැක් එක ගාවින් කැඩෙන එක තමයි අවුල..අනික ඕක ප්ලැට් වයර් නේද එන්නේ..
    ------ Post added on Dec 27, 2024 at 6:35 PM
    ya. jbl tune fake godak tianawa. evat aulak na. value for money with decent quality. always keep a small pouch to keep earphones. last long
    ------ Post added on Dec 27, 2024 at 6:42 PM
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    Apple, 2016 iPhone 6 හම්බ උන එක, තාම හොඳට වැඩ. දැන් නම් ලැප්ටොප් එකට තමයි ගහන්නේ, 3.5mm Jack දැන් phone වලට නැති නිසා.
    Skullcandy bluetooth sports band එකක් තියෙනවා, 2018 වගේ ගත්ත එකත් තාම වැඩ, එක බෙල්ල වටේ දාන wire වලින් තියෙන එකක්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ya. jbl tune fake godak tianawa. evat aulak na. value for money with decent quality. always keep a small pouch to keep earphones. last long
    ------ Post added on Dec 27, 2024 at 6:42 PM
    ඔර්ජින් එක කීයක් වෙනවද ?පෝන් එකට නම් ඉයර්පෝන් පාවිච්චි කරන්නේ නෑ.ලැප්ටොප් එකට විතරයි.නිතරම ප්ලග් කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    mmcx, qdc, 2pin වැනි pin වර්ග ඇති IEM (in ear monitor) වර්ගයේ ear phone වලට මාරු වීමට කාලයයි මේ 🤭🤗.

    ගුළුගුල් හි සත්‍යාපනය කර බලන්න 🤗
     
    • Like
    Reactions: chirantha19890821

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    හොඳ brand ඵකක්නම් ඉතිං අවුරුදු ගාණක් වුනත් use කරන්න පුළුවන්..මං ළග තියෙනව RHA MA450i කියල ඵකක්..දැන් අවුරුදු 5කටත් වැඩියි..UK brand ඵකක් (made in china)

    rha-3.jpg