In-Ear Wired Earphones වල ආයුකාලය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාත් බැලුවා ඕක නම්..සමහර රිවීව් වල ඔර්ජිනල් නෙමෙයි කියලා තිබ්බ නිසා නිකන් හිටියා..

    හොඳ brand ඵකක්නම් ඉතිං අවුරුදු ගාණක් වුනත් use කරන්න පුළුවන්..මං ළග තියෙනව RHA MA450i කියල ඵකක්..දැන් අවුරුදු 5කටත් වැඩියි..UK brand ඵකක් (made in china)

    rha-3.jpg
    mewa nam mehe hoyaganawath nathuwa athi..
    ------ Post added on Dec 27, 2024 at 7:43 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    මාත් බැලුවා ඕක නම්..සමහර රිවීව් වල ඔර්ජිනල් නෙමෙයි කියලා තිබ්බ නිසා නිකන් හිටියා..


    mewa nam mehe hoyaganawath nathuwa athi..
    ------ Post added on Dec 27, 2024 at 7:43 PM

    ඕක නම් ඒ තරම් ගණන් නෑ..ඒත් ඔය brand ඵකේ‍ම ලක්ෂ 2කට වැඩි ගණන් වලටත් earphones තියෙනවා.

    https://headfonics.com/rha-cl2-review/
     
    • Wow
    Reactions: Dr.Amdan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    ඕවා ඉතින් චාර්ජ් කර කර ඉන්න එපායේ..අර නම් ඕන වෙලාවක ගැහුවා වැඩ..

    Wireless is a waste of investment. wired eva consistant and better sound quality. wireless eva eeta wada aul. airpods indala hama ekakama battery balance yanawa
    ඕවා ඔක්කොම යටයි බන් Wireless ඒවයෙ convenience එකට. වයර් පටලගන්න ඒවා හිතද්දිත් දැන් ඔලුව රිදෙනව. පට්ට පහසුයි TWS.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    China බාල බ්‍රෑන්ස් ඒවනම් කැඩෙනවා ඇති.හොද බ්‍රෑන්ඩ් නම් අවුරුදු බර ගානක් වැඩ.

    මම 2018 දි ගත්ත apple original earphone එක තාම වැඩ.කලර්ස් නම් පොඩ්ඩක් අවුල් වෙලා සුදු නිසා.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,385
    4,008
    113
    2yr wage. Wire eka palila wage yana scene eka nam samsung, apple, etc.. hama eke wagema thiyenwa.

    Specially, Soft rubber cable ena ewa
     
    • Like
    Reactions: Dr.Amdan