ඔව් බන් මමත් අනන්තවත් කියනවා ඔක මිනිස්සු මිනිස්සු මරා ගන්න එක වෙනම් දෙයක් ආගම් වලට අපහාස කරන එක වෙනම් දෙයකටැයි අපි අනිත් මිනිසුන් අදහන් ආගම් වලට අපහාස කරන්නෙ මොනවාද එකෙන් ලැබෙන්නෙ ලැබෙන්නෙ කාලකන්නි සතුටක් විතරයි
සිංහල මුස්ලිම් කිස්තියන් කියලා නැහැ හැම ආගමෙම අය් එහෙම කරනවා එකනෙ දුක
Owu ban epa wenawa ban mewwa dakiddi.

