To you ..
In love again
In love again
හසරැල්ලක් මේ මුහුනේ දැක නැති
ඔහුගෙන් රිදවුනු සිත වාවන්නට බැරි
යටි තොල කනපිට හැරුනු වෙලාවක
සිනා සොයන්නනට ඔබ එහි ආ හැටි..
සෝ සුසුම් එක් තැන් කොට
ගිනි තියා සිත සනසවා
නුබ සිතේ වෙලෙන්නට ඇත්නම්
සදාචාරත්වයට එරෙහිව!
shhhhhhhhhh
"අපි ඒ ගැන පසුව හිතමු "
යටි තොල කනපිට හැරුනු වෙලාවක
සිනා සොයන්නනට ඔබ එහි ආ හැටි..
සෝ සුසුම් එක් තැන් කොට
ගිනි තියා සිත සනසවා
නුබ සිතේ වෙලෙන්නට ඇත්නම්
සදාචාරත්වයට එරෙහිව!
shhhhhhhhhh
"අපි ඒ ගැන පසුව හිතමු "
~samanali~
Last edited:


e mokatada..paandara nagitagena mal kadannA?


MOKO MAARA !
MAMA WADATA YANAWA ANEE..GIHIN LOG WENNAM

