income tax ප්‍රශ්නයක් - IIT

newUser2015

Junior member
  • May 23, 2015
    63
    5
    8
    මට පොඩි income tax ප්‍රශ්න ටිකක් තියනව. දන්න කෙනෙක් ඉන්නව නම්‍ උත්තර දෙනවද, ලොකු උදව්‍වක්

    1. Stock market investment වලට tax ගෙවන්න ඔිනෙ කොහොමද ? Dividends වලට tax ගෙවන්න ඔිනෙද ? නැත්නම්‍ STOCK sell කරද්දි විතරද ?
    2. Unit trust වලට tax වදින්නෙ කොහොමද ?

    Bump
    ------ Post added on Mar 17, 2022 at 6:55 PM
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මට පොඩි income tax ප්‍රශ්න ටිකක් තියනව. දන්න කෙනෙක් ඉන්නව නම්‍ උත්තර දෙනවද, ලොකු උදව්‍වක්

    1. Stock market investment වලට tax ගෙවන්න ඔිනෙ කොහොමද ? Dividends වලට tax ගෙවන්න ඔිනෙද ? නැත්නම්‍ STOCK sell කරද්දි විතරද ?
    2. Unit trust වලට tax වදින්නෙ කොහොමද ?

    Bump
    ------ Post added on Mar 17, 2022 at 6:55 PM
    no taxes for capital gainz
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Individual Share trasaction levey kapenawa ne Tax wena na.
    But Company ekak nam tax wei neda
     
    newUser2015

    Junior member
  • May 23, 2015
    63
    5
    8
    Last edited:
    • Like
    Reactions: Alexb