Indeed එකෙන් Job එකක් හොයාගන්න

moveon

Well-known member
  • Nov 2, 2022
    518
    900
    93
    Indeed.com එකෙන් support agent job එකක් හොයාගන්න ඕන..

    web developer විදියට job එක කරේ.. ඒත් ඒ job එක හරිම stressful

    Stress අඩු, online කරන්න පුළුවන් ඕනෑම විදියක job එකක් තියෙනවනම් මට කියන්න
     
    • Like
    Reactions: ACHIK and kinkon