Independence Day: Resurgence

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Will Smith රඟපාපු "Independence Day" movie එක මතකද? 1996 තමයි ආවේ :love: උඹල සමහර උන් චූ කොල්ලෝ කාලේ :rofl:;)

    ඔන්න අවුරුදු 20කට පස්සේ මේකේ දෙවෙනි කොටස හදල :cool:

    මෙන්න 1996 පාර්ට් 1 එකේ trailer එක



    මෙන්න අලුත් එකේ trailer එක

     
    • Like
    Reactions: hzr27
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩේ මේකෙ 2 ඇවිල්ලද? මම ඔය මූවි එක දහ පාලොස් පාරක් බලලා ඇති. අර Fighter Jets වලින් ගිහිං කෙලින පාට් ටික සිය පාරක් විතර බලලා ඇති. පට්ට මූවි එක :cool:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පැටියා;19423415 said:
    අඩේ මේකෙ 2 ඇවිල්ලද? මම ඔය මූවි එක දහ පාලොස් පාරක් බලලා ඇති. අර Fighter Jets වලින් ගිහිං කෙලින පාට් ටික සිය පාරක් විතර බලලා ඇති. පට්ට මූවි එක :cool:

    :yes::yes::yes:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    මේ වගේ ෆිල්ම් එකක් ලංකාවේ Film Industry එකේ කවදා හැදේයිද බන්? :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Interdependence Day = Will Smith

    Remaking a film like the last one of it's sequel is not exciting :eek:

    ඒක තමා බන් අරූට කීයක් දීල හරි ෆිල්ම් එකට ගන්ඩයි තිබ්බෙ...

    මේ වගේ ෆිල්ම් එකක් ලංකාවේ Film Industry එකේ කවදා හැදේයිද බන්? :baffled:

    තව අව්රුදු 30ක් වත් යයි...