india යන්න හදන්නේ..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මම ඉන්දියා යන්න හදන්නේ මොනවාද වැදගත් කරුණු..

    යද්දී සල්ලි අරන් යන්න ඕනේ කොහොමද
    අපිට එද්දී duty ෆ්‍රී බඩු ගන්න පුලුවන්ද
    එහෙදි අපිට සිම් එකක් අරන් use කරන්න පුලුවන්ද..
    මෙන්න මේ ටික දන්න කෙනෙක් කියපල්ලා..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ අයියා එහෙම ගිහින් හොටෙල් එකෙ දුන්න වතුර එහෙම බිලා අවුල් වෙලා ගිය දවසේ ඉදන් එනකම්ම හොස්පිට්ල් වලයි ටොයිලට් එකෙයි 🙁කන බොන එවගෙන් පරෙස්සම් වෙන්න ඉතිං
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,180
    166,309
    113
    එකමත් එක රටක
    ඩොලරයේ අගය අඩුවීමත් සමග ගුවන් ටිකට්පත්වල මිල 20%කින් පමණ අඩු වී ඇති බවත් ඉදිරියේදී තවත් අඩු කිරීමට ගුවන් සමාගම් පොරොන්දු වූ බවත් වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මම ඉන්දියා යන්න හදන්නේ මොනවාද වැදගත් කරුණු..

    යද්දී සල්ලි අරන් යන්න ඕනේ කොහොමද
    අපිට එද්දී duty ෆ්‍රී බඩු ගන්න පුලුවන්ද
    එහෙදි අපිට සිම් එකක් අරන් use කරන්න පුලුවන්ද..
    මෙන්න මේ ටික දන්න කෙනෙක් කියපල්ලා..
    Macahn airport eken sim ekak gnna.. elieyn sim ganna eka hena amaruii.. opt ekak genna gnna oni ehe ekekt. eka nisa airport ekn sim ekak gnna hawasa active wenwa.. (Airtel ganin) ehe packge ekak tynwa 1gb dawasat free and india outgoin free. uber use krgnna.. mehen indian salli aran ynna gold kadawala tyna.. $ aran ghn maru karana eka paduii.. Rs 4.50t wagde indian ruppee ekak gnna puluwan. duty free gnna puluwan.. mona hri details ekak oni nam PM ekak dpn.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඩොලරයේ අගය අඩුවීමත් සමග ගුවන් ටිකට්පත්වල මිල 20%කින් පමණ අඩු වී ඇති බවත් ඉදිරියේදී තවත් අඩු කිරීමට ගුවන් සමාගම් පොරොන්දු වූ බවත් වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
    Dec wala lankawata awith yanna RS. 780,000 Giya. adu unoth nam patta
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    ගන්න කෑම සහ වතුර ගැන හොඳ පරිස්සමෙන් ඉන්න
    I hate to visit hell while alive... That's the only reason why I avoided India all this time. But have already booked CMB-DEL-SXR (SriNagar) in the end of May. Break on the first leg in Delhi for one night and another in Agra, just to visit Taj Mahal, then proceed onwards to Jammu/Kashmir/Manali areas.
    Have booked the best hotels but I have no faith in them. We are already vaccinated against the major bugs but I am aware that you should take extreme care.
    A friend of mine got typhoid because he added a cube of ice onto his drink.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    මම ඉන්දියා යන්න හදන්නේ මොනවාද වැදගත් කරුණු..

    යද්දී සල්ලි අරන් යන්න ඕනේ කොහොමද
    අපිට එද්දී duty ෆ්‍රී බඩු ගන්න පුලුවන්ද
    එහෙදි අපිට සිම් එකක් අරන් use කරන්න පුලුවන්ද..
    මෙන්න මේ ටික දන්න කෙනෙක් කියපල්ලා
    Mokatada yanne.. City eka mokadda?
    Dutyfree electronics ganna ba allowance nathiwa..

    Gihin awith ddetails danna.. math visa gahuwa thama giye naa.. masekin vage yanava
     
    • Like
    Reactions: NRTG and imhotep

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මම ඉන්දියා යන්න හදන්නේ මොනවාද වැදගත් කරුණු..

    යද්දී සල්ලි අරන් යන්න ඕනේ කොහොමද
    අපිට එද්දී duty ෆ්‍රී බඩු ගන්න පුලුවන්ද
    එහෙදි අපිට සිම් එකක් අරන් use කරන්න පුලුවන්ද..
    මෙන්න මේ ටික දන්න කෙනෙක් කියපල්ලා..
    ස්තීර පදිංචීයටද ? PR ගන්න පුලුවන් ද ?
     
    • Like
    Reactions: NRTG

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    මම ඉන්දියා යන්න හදන්නේ මොනවාද වැදගත් කරුණු..

    යද්දී සල්ලි අරන් යන්න ඕනේ කොහොමද
    අපිට එද්දී duty ෆ්‍රී බඩු ගන්න පුලුවන්ද
    එහෙදි අපිට සිම් එකක් අරන් use කරන්න පුලුවන්ද..
    මෙන්න මේ ටික දන්න කෙනෙක් කියපල්ලා..

    Bro, Anything to share about the trip?

    mama plan karagena innawa June wala yanna, advise tikak denawada gamana gana
     
    • Like
    Reactions: NRTG