India 🇮🇳 next on CIA🕵️ Regime change list? 😱

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,792
    39,686
    113
    Homagama

    ඉන්දියාවට ⁣මොනාහරි කරන එක පරක්කු කරන්නේ උන්ට මොනාහරි කලොත් කලාපයේ බලය චීනෙට යනවා ගෙඩිය පිටින්. ඒ නිසා ඉන්දියාව රුසියාවෙන් කඩන්නත් ඕනා, චිනාට ගේම දෙන්නත් ඕනා.
     
    • Like
    Reactions: War Fighter

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඉන්දියන් උන් රුසියන් උන් එක්ක තියෙන කනෙක්ශන් එක කඩන්න ඔන, ඉන්දියන් උන් රුසියන් උන්ගෙන් ටෙක්නොලජි ගන්නවා එක හොද දෙයක් නෙවෙයි,