අපිත් ඔය මහලොකු BSNL wired connecion eka 1 year use කරල තියෙනව.ඒ මගුල කිසිම වැඩක් නෑ.. 2Mbps connection එකක් ගත්තෙ.අපිට ඕන වෙලාවට internet නෑ. මුන්ගෙ රටේ services කියන දේවල් අන්තිමයි. internet නෑ කියල BSNL එකට call කලාම ඒක හදන එකා එන්නෙ complain කරල සතියකින් විතර පස්සෙ.. නමට විතරයි ඔය 100mbps කතා..අපි දන්න නිසා කියන්නෙ..
…
…මුන් ඉන්දියාවෙ මුලින්ම 3G දෙන්න ගත්තෙ ගිය අවුරුද්දෙ..ඒකත් ගොඩක් වෙලාවට සිග්නල් නෑ. ලන්කාවෙ Mobitel, Dialog කොච්චර හොදද ඒ අතින්. අනික මේ යක්කු 2G , 3G කියල packages 2k හදල තියෙන්නෙ. 3G කියල speed 1 එන්නෙ 40kbps විතර.. මම දාන්නම් මේ බල්ලො 3G package එකට ගන්න charges. (All are in Indian rupees.you should multiply by 2.5)
10MB - 11/=
25MB - 21/=
50MB - 39/=
Maximum දෙන්නෙ 500MB only..it's 351/=(ඒ කියන්නෙ ලන්කාවෙ සල්ලි වලින් නම් 877/=)
…
…කොහොමද ආතල් එක.
…මේ විදිහට packages activate නොකර normal browsing වලට මුන් 1kb එකට 1cent charge කරනව.. (ඒ කියන්නෙ 1mb download කලොත් phone එකෙන්, INR 10/= charge වෙනව. (ලන්කාවෙ සල්ලි වලින් නම් 25/=) charge කරනව..එහෙම කරන්නත් normal browsing වල speed 1 දන්නවද?
it's only 10kbps.. 1mb download වෙද්දි හද පායල..
ලන්කාවෙ 1mb download කරන්න යන්නෙ 1/= only.. it's also in 52kbps..
මෙහෙ තියෙන ඔක්කොම service providers ල මේ සමානම ගනන් තමයි charge කරන්නෙ. Airtel, Aircel, Tata Docomo, Tata indicom, Reliance, Uninor, Vodafone, Virgin mobile..... මේ හැම එකකම charges එකම වගේ. මේවයින් 3G තියෙන්නෙ Airtel, Aircel, Tata Docomo, Vodafone විතරයි.
…
……(ඉන්දියාව හරී ශෝක් නේ..

ගොඩක්ම ආස කෙනෙක් ඉන්නව නම් මෙහෙ ඇවිත් 1 month ඉදල යන්නකො.. ලන්කාව මොකක්ද , ඉන්දියාව, මොන වගේ කාලකන්නි මිනිස්සු පිරිච්ච කුනු ගොඩක්ද කියල තේරෙයි.ඔය bollywood films වල පෙන්නන දේවල් තියෙන්නෙ මුලු ඉන්දියාවෙන්ම 5% විතර කොටසක විතරයි.)
…අවසානයට මන් ඉල්ලන්නෙ studies වලට නම් කවදාවත් ඉන්දියාවට එන්න එපා.. DO NOT COME TO INDIA FOR YOUR STUDIES!!! Specially Sri Lankan students..මොකද අපි විතරයි දන්නෙ අපි මෙහෙ කන කට්ට.. වෙන කිසිම රටක් මන් දන්න තරමින් මේ වගෙ ජරා නෑ.. මෙහෙ ඉන්න මිනිස්සු කිසිම විනයක් නැති , හැදියාවක් නැති., manners දන්නෙ නැති සත්තු වගේ ජාතියක්.. Travelling වලට ආවට කමක් නෑ.. Tuj mahal බලන්න , Bhuddagaya වදින්න..., ඒව less than 1 month trips නෙ.. ඒත් මෙහෙ ජීවත් වෙනව කියන්නෙ වෙනමම කතාවක්.. ඉන්දියාවෙ courses අනිත් රටවල් වලට සාපේක්ෂව අඩුයි තමයි .., ඒත් එහෙම අඩු ගානක් දීල මෙහෙට ඇවිත් කට්ට කනවට වඩා හොදයි වෙන රටකට යන එක.. එහෙම බැරි නම් ලන්කාවෙ Higher studies තියෙන NIBM, SLIIT, CINEC, Genetech වගේ private institute එකකට යන එක හොදයි..
…
I hope anyone who read this will spread it to their friends also.. පුලුවන් තරම් දන්න අයට කියන්න.. Specially a/l exam ඉවර කරල බලන් ඉන්න නoගිල මල්ලිලට... tc
…
…