India air pollution at unbearable levels

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,352
    15,996
    113
    EIbhl5YXYAAtCqZ.jpg

    ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය වාර්තාගත ලෙස පහළබැස තිබේ.

    නවදිල්ලි අගනුවරින් වාර්තාවූ වැඩිම වායු දූෂණ මට්ටම මෙය බව එරට වාර්තා පවසයි.

    දිවාලි උත්සව සමයෙන් අනතුරුව නවදිල්ලි නගරය හා තදාසන්න ප්‍රදේශවල ඝන මීදුමක් පැතිරගොස් තිබුණි.

    මේ වන විට එම තත්ත්වය වඩාත් දරුණු අතට පත්ව ඇති බව එරට වාර්තාවල දැක්වෙයි.

    මහජන සෞඛ්‍ය්‍යට අනතුරුදායක මෙම තත්ත්වය හේතුවෙන් නවදිල්ලියට මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමටත් සිදුව තිබුණි.

    නවදිල්ලි අගනුවර ආසන්න බොහෝ ප්‍රදේශවල වායු ගුණත්ව දර්ශකයේ ලකුණු මට්ටම නවසිය අනූනවයේ සීමාව ඉක්මවාගොස් තිබේ.

    එය දිනකට දුම්වැටි 40ත් 50ත් අතර ප්‍රමාණයක් භාවිත කරනවාට සමාන තත්ත්වයක් බව විශේෂඥයන්ගේ අදහසයි.

    මේ හේතුවෙන් කලාපයේ පාසැල් රැසක් තවදුරටත් වසාදැමීමට තීරණය කර තිබේ.

    ඝන මීදුමත් සමග දෘෂ්ටියේ අපහසුතා මතුවීම නිසා ගුවන් ගමන් වාර රැසක් අවලංගු කර ඇති අතර තවත් ගුවන් ගමන් රැසක් වෙනත් ගුවන්තොටුපළ වෙත යොමුකර ඇති බව සඳහන් වෙයි.

    එමෙන්ම කලාපයේ මහාමාර්ග රැසක්ද වසාදමා ඇති බවයි ඉන්දීය වාර්තා පවසයි.

    තවද කලාපයේ වෙසෙන ජනතාවට නිවෙස් තුළටමවී සිටින ලෙසටද බලධාරීන් දැනුම්දී තිබුණි.



    Air pollution in the north of India has "reached unbearable levels," the capital Delhi's Chief Minister Arvind Kejriwal says.

    In many areas of Delhi air quality deteriorated into the "hazardous" category on Sunday with the potential to cause respiratory illnesses.

    Authorities have urged people to stay inside to protect themselves.

    Mr Kejriwal called on the central government to provide relief and tackle the toxic pollution.

    Schools have been closed, more than 30 flights diverted and construction work halted as the city sits in a thick blanket of smog.

    Delhi Health Minister Satyendar Jain advised the city's residents to "avoid outdoor physical activities, especially during morning and late evening hours".

    The advisory also said people should wear anti-pollution masks, avoid polluted areas and keep doors and windows closed.

    How bad is the smog?

    Levels of dangerous particles in the air - known as PM2.5 - are far higher than recommended and about seven times higher than in the Chinese capital Beijing.

    An Indian health ministry official said the city's pollution monitors did not have enough digits to accurately record pollution levels, which he called a "disaster".

    _109510498_mediaitem109509607.jpg


    Source:BBC
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හම්මේ වෙලාවට අපි හිටපු මාස එක හමාරෙ ඔහොම එකක් උනේ නැහැ. හොදම ආතල් එක අපි අඳුරන අක්ක කෙනෙක් ඉන්නව අපේ කැම්පස් එකේ කෙනෙක් එහෙ වර්ක් කරන. එයා තමයි අපිව ට්‍රිප් එහෙම එක්කන් ගියේ. අපි කට්ටිය ගියා රාජස්තාන් වලට. එහෙදි අහසෙ හඳ තියෙනව දැකල හම්මේ කියවුන. එයාල කියන්නෙ දිල්ලියට හඳ පේන්නෙත් කලාතුරකින් කියල. අරෙහෙ හඳයි තරුයි පේන තරමට අහස ක්ලියර්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,352
    15,996
    113

    Mehe e athin kochchara hodada ban

    හම්මේ වෙලාවට අපි හිටපු මාස එක හමාරෙ ඔහොම එකක් උනේ නැහැ. හොදම ආතල් එක අපි අඳුරන අක්ක කෙනෙක් ඉන්නව අපේ කැම්පස් එකේ කෙනෙක් එහෙ වර්ක් කරන. එයා තමයි අපිව ට්‍රිප් එහෙම එක්කන් ගියේ. අපි කට්ටිය ගියා රාජස්තාන් වලට. එහෙදි අහසෙ හඳ තියෙනව දැකල හම්මේ කියවුන. එයාල කියන්නෙ දිල්ලියට හඳ පේන්නෙත් කලාතුරකින් කියල. අරෙහෙ හඳයි තරුයි පේන තරමට අහස ක්ලියර්.

    මෙහෙත් ටික ටික එහෙ ගානට යනවා :yes:

    :(