Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
India air pollution at unbearable levels
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]77342[/ATTACH]

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය වාර්තාගත ලෙස පහළබැස තිබේ.

නවදිල්ලි අගනුවරින් වාර්තාවූ වැඩිම වායු දූෂණ මට්ටම මෙය බව එරට වාර්තා පවසයි.

දිවාලි උත්සව සමයෙන් අනතුරුව නවදිල්ලි නගරය හා තදාසන්න ප්‍රදේශවල ඝන මීදුමක් පැතිරගොස් තිබුණි.

මේ වන විට එම තත්ත්වය වඩාත් දරුණු අතට පත්ව ඇති බව එරට වාර්තාවල දැක්වෙයි.

මහජන සෞඛ්ය්යට අනතුරුදායක මෙම තත්ත්වය හේතුවෙන් නවදිල්ලියට මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමටත් සිදුව තිබුණි.

නවදිල්ලි අගනුවර ආසන්න බොහෝ ප්‍රදේශවල වායු ගුණත්ව දර්ශකයේ ලකුණු මට්ටම නවසිය අනූනවයේ සීමාව ඉක්මවාගොස් තිබේ.

එය දිනකට දුම්වැටි 40ත් 50ත් අතර ප්‍රමාණයක් භාවිත කරනවාට සමාන තත්ත්වයක් බව විශේෂඥයන්ගේ අදහසයි.

මේ හේතුවෙන් කලාපයේ පාසැල් රැසක් තවදුරටත් වසාදැමීමට තීරණය කර තිබේ.

ඝන මීදුමත් සමග දෘෂ්ටියේ අපහසුතා මතුවීම නිසා ගුවන් ගමන් වාර රැසක් අවලංගු කර ඇති අතර තවත් ගුවන් ගමන් රැසක් වෙනත් ගුවන්තොටුපළ වෙත යොමුකර ඇති බව සඳහන් වෙයි.

එමෙන්ම කලාපයේ මහාමාර්ග රැසක්ද වසාදමා ඇති බවයි ඉන්දීය වාර්තා පවසයි.

තවද කලාපයේ වෙසෙන ජනතාවට නිවෙස් තුළටමවී සිටින ලෙසටද බලධාරීන් දැනුම්දී තිබුණි.

Air pollution in the north of India has "reached unbearable levels," the capital Delhi's Chief Minister Arvind Kejriwal says.

In many areas of Delhi air quality deteriorated into the "hazardous" category on Sunday with the potential to cause respiratory illnesses.

Authorities have urged people to stay inside to protect themselves.

Mr Kejriwal called on the central government to provide relief and tackle the toxic pollution.

Schools have been closed, more than 30 flights diverted and construction work halted as the city sits in a thick blanket of smog.

Delhi Health Minister Satyendar Jain advised the city's residents to "avoid outdoor physical activities, especially during morning and late evening hours".

The advisory also said people should wear anti-pollution masks, avoid polluted areas and keep doors and windows closed.

How bad is the smog?

Levels of dangerous particles in the air - known as PM2.5 - are far higher than recommended and about seven times higher than in the Chinese capital Beijing.

An Indian health ministry official said the city's pollution monitors did not have enough digits to accurately record pollution levels, which he called a "disaster".

[ATTACH]77341[/ATTACH]

Source:BBC

[QUOTE="deanXX, post: 24898345, member: 492830"] [CENTER][ATTACH]77342._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B]ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය වාර්තාගත ලෙස පහළබැස තිබේ. නවදිල්ලි අගනුවරින් වාර්තාවූ වැඩිම වායු දූෂණ මට්ටම මෙය බව එරට වාර්තා පවසයි. දිවාලි උත්සව සමයෙන් අනතුරුව නවදිල්ලි නගරය හා තදාසන්න ප්‍රදේශවල ඝන මීදුමක් පැතිරගොස් තිබුණි. මේ වන විට එම තත්ත්වය වඩාත් දරුණු අතට පත්ව ඇති බව එරට වාර්තාවල දැක්වෙයි. මහජන සෞඛ්ය්යට අනතුරුදායක මෙම තත්ත්වය හේතුවෙන් නවදිල්ලියට මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමටත් සිදුව තිබුණි. නවදිල්ලි අගනුවර ආසන්න බොහෝ ප්‍රදේශවල වායු ගුණත්ව දර්ශකයේ ලකුණු මට්ටම නවසිය අනූනවයේ සීමාව ඉක්මවාගොස් තිබේ. එය දිනකට දුම්වැටි 40ත් 50ත් අතර ප්‍රමාණයක් භාවිත කරනවාට සමාන තත්ත්වයක් බව විශේෂඥයන්ගේ අදහසයි. මේ හේතුවෙන් කලාපයේ පාසැල් රැසක් තවදුරටත් වසාදැමීමට තීරණය කර තිබේ. ඝන මීදුමත් සමග දෘෂ්ටියේ අපහසුතා මතුවීම නිසා ගුවන් ගමන් වාර රැසක් අවලංගු කර ඇති අතර තවත් ගුවන් ගමන් රැසක් වෙනත් ගුවන්තොටුපළ වෙත යොමුකර ඇති බව සඳහන් වෙයි. එමෙන්ම කලාපයේ මහාමාර්ග රැසක්ද වසාදමා ඇති බවයි ඉන්දීය වාර්තා පවසයි. තවද කලාපයේ වෙසෙන ජනතාවට නිවෙස් තුළටමවී සිටින ලෙසටද බලධාරීන් දැනුම්දී තිබුණි.[/B][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="black"]Air pollution in the north of India has "reached unbearable levels," the capital Delhi's Chief Minister Arvind Kejriwal says. In many areas of Delhi air quality deteriorated into the "hazardous" category on Sunday with the potential to cause respiratory illnesses. Authorities have urged people to stay inside to protect themselves. Mr Kejriwal called on the central government to provide relief and tackle the toxic pollution. Schools have been closed, more than 30 flights diverted and construction work halted as the city sits in a thick blanket of smog. Delhi Health Minister Satyendar Jain advised the city's residents to "avoid outdoor physical activities, especially during morning and late evening hours". The advisory also said people should wear anti-pollution masks, avoid polluted areas and keep doors and windows closed. How bad is the smog? Levels of dangerous particles in the air - known as PM2.5 - are far higher than recommended and about seven times higher than in the Chinese capital Beijing. An Indian health ministry official said the city's pollution monitors did not have enough digits to accurately record pollution levels, which he called a "disaster". [/COLOR][/SIZE][CENTER][ATTACH]77341._xfImport[/ATTACH][/CENTER] Source:[URL="https://www.bbc.com/news/world-asia-india-50280390?ns_source=facebook&ns_mchannel=social&ocid=socialflow_facebook&ns_campaign=bbcnews"]BBC[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom