India just unveiled the world's largest solar power plant

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ජනතාව දුප්පත් කමින් මිරිකිලා ඉන්නකොට ලෝකෙට පේන්න ලොකු එ්ව හදනව. කොමිස් කුට්ටිය තමයි ඉතින් - මීට ඉන්දියානු ටොයි පුරවැසි බලය
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාවෙත් සාම්පුර් වෙනුවට 1000mw solar power plant එකක් හදනවා කියල මයිත්‍රී කිව්වේ.