India just unveiled the world's largest solar power plant

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,032
    16,721
    113
    world bank එකෙන් ඩොලර් බිලියන එකක් ණයට අරන් ගහලා තියෙන්නේ..අපේ හැත්ත උන්ගෙන් ණයට ගන්නවා විතරයි කරන ලබ්බක් නැහැ.තාම අඩු ගානේ මේ පුංචි රටේ කුණු ප්‍රශ්නෙට විසදුමක් දුන්නද.කට විතරයි අපේ කාලකන්නින්ගේ.:angry:චන්දෙ අරන් උන් හැදෙනවා විතරයි.:(

    images513-727289.jpg

    13_big.jpg

    81ad183295154ddcb661cb63abbce270_18-768x432.jpg

    source
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,032
    16,721
    113
    reputation_neg.gif
    India just unveiled the... 12-01-2016 12:26 AM ecta epa

    දැන් කවුද ඕන කිව්වේ?යකෝ මම තරම් ඉන්දියාවට බැනපු එකෙක් මේකේ වෙන නැතුව ඇති.ඒත් උන් මොකා කරත් හොද දෙයක් කරානම් අපි ඒක අගය කරන්න ඕන.ඒකෙන් අපිත් දෙයක් ඉගෙන ගන්න ඕන..දේශපාලන පක්ෂයක් උනත් හොද අගය කරන්න ඕන වැරදි විවේචනය කරන්න ඕන.අපේ ගොන් සිංහලුන්ට කෙලවෙලා තියෙන්නේ එහෙම නොකරන නිසා.
     
    • Like
    Reactions: yosh371

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,430
    6,592
    113
    Land of Lions
    reputation_neg.gif
    India just unveiled the... 12-01-2016 12:26 AM ecta epa

    දැන් කවුද ඕන කිව්වේ?යකෝ මම තරම් ඉන්දියාවට බැනපු එකෙක් මේකේ වෙන නැතුව ඇති.ඒත් උන් මොකා කරත් හොද දෙයක් කරානම් අපි ඒක අගය කරන්න ඕන.ඒකෙන් අපිත් දෙයක් ඉගෙන ගන්න ඕන..දේශපාලන පක්ෂයක් උනත් හොද අගය කරන්න ඕන වැරදි විවේචනය කරන්න ඕන.අපේ ගොන් සිංහලුන්ට කෙලවෙලා තියෙන්නේ එහෙම නොකරන නිසා.

    +10

    fool-image-quotes-quotations-quotes-quotes-and-images-Favim.com-205899.jpg