India launches free Wi-Fi on Delhi Metro with help from Russian telecoms firm

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    5e0e2efa20302748ef28a852.jpg

    Free high-speed Wi-Fi has been launched on the underground metro system in India’s capital, Delhi, with key technology for the project provided by the Russian company that developed Wi-Fi for Moscow’s subway.
    The Delhi Metro is a massive urban transport system spanning 325 kilometers, and linking the Indian capital to its satellite towns. The sheer size of the transport network, used by almost three million commuters every day, sets it firmly among the largest metro systems in the world, including those in London, Shanghai, Beijing, and New York.

    Now, with the help of Russian telecoms expertise, the city’s underground network has also joined the ranks of metro systems offering free Wi-Fi to its passengers. It’s on just one line so far, the link from the city’s commercial district to Indira Gandhi International Airport.

    The Wi-Fi service, the first of its kind in south Asia, was launched on Thursday by Delhi Metro Managing Director Mangu Singh. Russian firm MaximaTelecom was the project’s primary contractor and technology provider, although the internet facilities themselves were built by a number of Indian companies.

    MaximaTelecom has notable experience in developing such networks, having already built similar Wi-Fi systems for both the Moscow and St Petersburg metros. It also launched free Wi-Fi at almost 60 metro stations in Delhi in late 2018.

    RT
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන් Runetඑකත් ටෙස්ට් කරලා නේ ගිය අවුරුද්දේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Russian telecoms firm :rofl:

    Typical Indians, no idea about Russian hackers :lol:

    චීනෙට දුන්නනම් ඒත් කියන්නෙ ඕකමයි. අැමරිකාවෙන් කරා නම් හා..:lol:. හැබැයි අැමරිකාව තමා අනුන්ගෙ රටවල් වලට පැනලත් මිනිස්සු මරන්නෙ:rofl:..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ රටේ උන්ට ඒවට හොඳ කියන්න පුලුවන්. ඒ වුනාට රනිල් free wifi දුන්නොත් ඒක ජෝක් එකක්. රුසියාව මාර ශෝක් ඒකම රනිල් කලොත් ඌ වැරදි කාරය. කිසිම කෙලෙහි ගුණයක් දන්නැති මිනිස්සු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    අපේ රටේ උන්ට ඒවට හොඳ කියන්න පුලුවන්. ඒ වුනාට රනිල් free wifi දුන්නොත් ඒක ජෝක් එකක්. රුසියාව මාර ශෝක් ඒකම රනිල් කලොත් ඌ වැරදි කාරය. කිසිම කෙලෙහි ගුණයක් දන්නැති මිනිස්සු

    රනිල් බොට ෆ්‍රී දුන්නෙ පයියද? :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රනිල් බොට ෆ්‍රී දුන්නෙ පයියද? :lol:

    ඇයි බොලා දැකල නැද්ද බස්හෝල්ට් වල කෝච්චි ස්ටේසන් වල free wifi කියල ගහල තියෙනව. ඔව් ඉතිං උඹලට පේන්නෙ රුසියාවෙන් ඇවිල්ල එහෙම ගැහුවොත් විතරනෙ. තමන්ගෙ රටේ මනුස්සයගෙ අගයක් නෑ.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,136
    8,143
    113
    M-Town
    ඇයි බොලා දැකල නැද්ද බස්හෝල්ට් වල කෝච්චි ස්ටේසන් වල free wifi කියල ගහල තියෙනව. ඔව් ඉතිං උඹලට පේන්නෙ රුසියාවෙන් ඇවිල්ල එහෙම ගැහුවොත් විතරනෙ. තමන්ගෙ රටේ මනුස්සයගෙ අගයක් නෑ.

    Free WiFi kiyala 100MB දෙන්නේ,මොන විහිලුවක්ද ඔයි.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Free WiFi kiyala 100MB දෙන්නේ,මොන විහිලුවක්ද ඔයි.

    ඇයි 100MB වැඩක් නැද්ද ? එහෙනං මෙහෙම කරන්න. දැන් තියෙන internet package එක තියෙන්නෙ 100MB වැඩක් නැති නිසා ඒකෙන් 100MB මොනා හරි වැඩක් නැති දෙයක් download කරල ඉවරයක් කරගන්න. ඊට පස්සෙ ආයෙත් තව 100ක් එහෙම්මම ඉවර කරගන්න 100MB වැඩක් නෑනෙ. ඔහොම ඔහොම මාසෙ මුලට data ඔක්කොම ඉවර වෙනකං 100 ඒව download කරන්නකො. data ඉවරයක් වුනහම තේරෙයි 100MB වල අගය :yes: