India lost by 253 runs in EA Cricket 2007 Game also Sri Lanka 415/4 (20 overs) | Indi

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    India lost by 253 runs in EA Cricket 2007 Game also :lol:
    Sri Lanka 415/4 (20 overs) | India 162/5 (20 overs)
     

    Attachments

    • incredible.jpg
      incredible.jpg
      82.2 KB · Views: 431

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඇත්තටම මෙහෙම උනොත් ඉන්දියන් ටීම් එකේ උන්ව BBQ දායි ඉන්දියන් කාරයෝ එකතු වෙලා
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ey kohameda ban 11 over eky lakunu 40 gahala thiyanne..
    over ekata okama six gathuwath 36i ne eney .. ey kiyanne 36 nathuwa ithuru 4ra noball da?:P:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ai ban me names waradi
    copyright nisa da?

    ICC Licence :rolleyes: ICC එකටනේ අයිති ක්‍රිකට්...උන්ගෙන් ලයිසන් එකක් ගන්න ඕනේ කොමර්ෂල් වැඩකට මේ නම් භාවිත වෙන නිසා...මම දන්නා තරමින් ඕක තමා සීන් එක...නැත්තම් ඔය ක්‍රීඩකයෝ උන්ගේ නම පාවිච්චි කරා කියල නඩු දැයි කියල වෙන්නත් බැරි නැහැ...

    එත් ගොඩක් රටවල උන්ගේ නම් හරියට තිබ්බ වගේ මතකයි මට...මමත් ඉස්කෝලේ යන කාලේ ගහපු ගේම් එකක්..මතක් වෙනකොටත් ආතල්....:D:D
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ey kohameda ban 11 over eky lakunu 40 gahala thiyanne..
    over ekata okama six gathuwath 36i ne eney .. ey kiyanne 36 nathuwa ithuru 4ra noball da?:P:P

    game eke pennanne 40+ kiyala, mata mathaka hatiyata ball kare nehra. uta mama keliya 45 or 48 witara also include noball sixes (7runs):)
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඇයි ඉන්දියාවට ඔච්චර ගහන්න දුන්නේ... :baffled:
    ඇත්තම වගේ ගහන්න ඕනෙනම් දොන් බ්‍රැඩ්මන් එක ගහන්න...