India pakistan vali

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,240
    45,122
    113
    පකිස්ථානය මොකටද උදව් කරන්න ලංකාවට අාවේ ඉන්දියාව ඉන්නවනේ අපිට.චීනේ වගේ සල්ලි වලින් කීයක් හරි දුන්‍නනම් හරිනේ..පකිස්ථානය ගෑවුනොත් ඉතිං වලියක් තමයි..

    • Like
    Reactions: wpril5

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,832
    6,244
    113
    East Blue (Goa Kingdom)
    හාල් කොහොමද එහෙම expire වෙන්නේ , බයිලා .
    අනිත් දේ හරියට store කරොත් ඔය 2024 එක තව අවුරුදු ගානක් තියා ගන්න පුළුවන්

    හරියට store නොකරොත් ඔය 2024 එක 2024 නෙමේ ඊට කලින්ම expire වෙන්න පුළුවන්
     
    හාල් වලට ගුල්ලෝ ගහනවා..මටත් හම්බ වෙලා තියෙනවා පකිස්ථාන් බාස්මතී වල ගුල්ලෝ ඉදලා..(දරස් එකෙන් ඔර්ඩර් කරපු..)
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    පකිස්තානෙන් කොලිටි කුඩු චුට්ටක් එවන්න බෑ ද කියල අහපල්ලා. කොල්ලො අයිස් ගහලා නාස්ති වෙනවා. හොඳ බඩු අඩුවට තිබ්බ නම් මෙහෙම ගැටළුවක් උදා වෙන්නෙ නෑ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    චීනාප්පච්චි සද්දයක් නෑනෙ යකෝ. අපි වෙන්ඩ කොමියුනිස්ට් රටක් නෙවේද?
     
    • Like
    Reactions: windows_ubuntu

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    හාල් වලට ගුල්ලෝ ගහනවා..මටත් හම්බ වෙලා තියෙනවා පකිස්ථාන් බාස්මතී වල ගුල්ලෝ ඉදලා..(දරස් එකෙන් ඔර්ඩර් කරපු..)
    පකිස්ථානය මොකටද උදව් කරන්න ලංකාවට අාවේ ඉන්දියාව ඉන්නවනේ අපිට.චීනේ වගේ සල්ලි වලින් කීයක් හරි දුන්‍නනම් හරිනේ..පකිස්ථානය ගෑවුනොත් ඉතිං වලියක් තමයි..

    Kawuda demala? Ammada thatta da?