Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
India Trip
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ලා අපි හතර දෙනක් සෙට් වෙලා ගිය ඉන්දියා ට්‍රිප් එකයි මේ ..

අඩුවටම තිබ්බ flight එක තමයි Spicejet

CMB - New delhi රූ 42,000 වගේ වුනේ . හැබැයි transit chennai බහින්නත් වෙනවා ..

december 19 අපි ලංකාවෙන් පිටත් වෙලා පැයක් යද්දී chennai පාන්දර 4 වෙද්දී . delhi flight එක 12ට විතර. මොනවා කරන්නද බැස්සා airport එකෙන් එලියට ...අපිත් එක්ක ගිය බුවෙක් අවුරුදු 4කට කලින් chennai ඇවිත් තිබ්බා . බුවා කිව්ව විදියට නම් කලින් සැරේ එද්දී එලියට බහින්න අවුල්ලු .. හැබැයි මේ පාර ගොඩක් දියුණු වේලා ..metro , ගුවන් පාලම් එනම් මනම් දේවල් කරලා උන් ගේමක් ගහගන යනවා ... බැහැලා airport බුවෙක් talk කරලා පොඩි hotel කැල්ලක් ගත්තා පොඩ්ඩක් නිදා ගන්න ...4 දෙනාටම රූ 2000 ( INR ) වගේ ගිය කන්න ,ඉන්න ,යන්න ..ඊට පස්සේ delhi යද්දී හවස 5 විතර වුනා... delhi බහලා uber එකෙක් දාගන අවා bus ස්ටෑන්ඩ් එකට ( INR 550 ) . හම්මා bus stand එක හරියේ 8c වගේ . පට්ට සීතලයි ..

අපි ලංකාවෙන්ම delhi ඉදන් මනාලි යන්න volvo bus එකක් book කරා . රෑ 8ට නැග්ගේ . seat එහෙම සුව පහසුයි. footrest හිටන් තියනවා.. මොකද ගමනට පැය 14ක් ගත වෙනවා ..

රෑ නිසා පාරවල් පෙන්නේ නැ ..හැබැයි ලොකු කදු පහු කර ගියේ ...උදේ 10 වෙද්දී මනාලි වලට අවා කොහොම කොහෝම හරි ..පට්ට සීතලයි 1c -4c වගේ තමයි එහෙ දවල් වරුවට ...රෑට -10 ත් ගිය..

Bus එකෙන් බැහැල ගත්තා ටුක් 2ක් ගිය හොස්ටෙල් එකට ...හොස්ටෙල් එක ගාවටම ටුක් යන්න බෑ ..400m වගේ අඩි 2 වගේ පාරක ඇවිදන් යන්න ඕනේ .

මනාලි වල ලස්සන තියන්නේ old මනාලි කියන පැත්තේ..එහෙ තමයි අපි හිටියේ ...හොස්ටෙල් එක ඉස්සරහා කෙලින්ම තියන්නේ හිම කන්දක්...පට්ට ඉතින්..

[QUOTE="ishanroz, post: 24105923, member: 69784"] [SIZE="2"][SIZE="3"][COLOR="Blue"]ඔන්න මචන්ලා අපි හතර දෙනක් සෙට් වෙලා ගිය ඉන්දියා ට්‍රිප් එකයි මේ .. [/COLOR][/SIZE][/SIZE][IMG]http://i65.tinypic.com/2yl8hfr.jpg[/IMG] [SIZE="3"][COLOR="Blue"]අඩුවටම තිබ්බ flight එක තමයි Spicejet CMB - New delhi රූ 42,000 වගේ වුනේ . හැබැයි transit chennai බහින්නත් වෙනවා .. december 19 අපි ලංකාවෙන් පිටත් වෙලා පැයක් යද්දී chennai පාන්දර 4 වෙද්දී . delhi flight එක 12ට විතර. මොනවා කරන්නද බැස්සා airport එකෙන් එලියට ...අපිත් එක්ක ගිය බුවෙක් අවුරුදු 4කට කලින් chennai ඇවිත් තිබ්බා . බුවා කිව්ව විදියට නම් කලින් සැරේ එද්දී එලියට බහින්න අවුල්ලු .. හැබැයි මේ පාර ගොඩක් දියුණු වේලා ..metro , ගුවන් පාලම් එනම් මනම් දේවල් කරලා උන් ගේමක් ගහගන යනවා ... බැහැලා airport බුවෙක් talk කරලා පොඩි hotel කැල්ලක් ගත්තා පොඩ්ඩක් නිදා ගන්න ...4 දෙනාටම රූ 2000 ( INR ) වගේ ගිය කන්න ,ඉන්න ,යන්න ..ඊට පස්සේ delhi යද්දී හවස 5 විතර වුනා... delhi බහලා uber එකෙක් දාගන අවා bus ස්ටෑන්ඩ් එකට ( INR 550 ) . හම්මා bus stand එක හරියේ 8c වගේ . පට්ට සීතලයි .. අපි ලංකාවෙන්ම delhi ඉදන් මනාලි යන්න volvo bus එකක් book කරා . රෑ 8ට නැග්ගේ . seat එහෙම සුව පහසුයි. footrest හිටන් තියනවා.. මොකද ගමනට පැය 14ක් ගත වෙනවා .. රෑ නිසා පාරවල් පෙන්නේ නැ ..හැබැයි ලොකු කදු පහු කර ගියේ ...උදේ 10 වෙද්දී මනාලි වලට අවා කොහොම කොහෝම හරි ..පට්ට සීතලයි 1c -4c වගේ තමයි එහෙ දවල් වරුවට ...රෑට -10 ත් ගිය.. Bus එකෙන් බැහැල ගත්තා ටුක් 2ක් ගිය හොස්ටෙල් එකට ...හොස්ටෙල් එක ගාවටම ටුක් යන්න බෑ ..400m වගේ අඩි 2 වගේ පාරක ඇවිදන් යන්න ඕනේ . [/COLOR][/SIZE] [IMG]http://i66.tinypic.com/10ejyxe.jpg[/IMG] [SIZE="3"][COLOR="Blue"]මනාලි වල ලස්සන තියන්නේ old මනාලි කියන පැත්තේ..එහෙ තමයි අපි හිටියේ ...හොස්ටෙල් එක ඉස්සරහා කෙලින්ම තියන්නේ හිම කන්දක්...පට්ට ඉතින්..[/COLOR][/SIZE] [IMG]http://i65.tinypic.com/4k6vkp.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom