ඔන්න මචන්ලා අපි හතර දෙනක් සෙට් වෙලා ගිය ඉන්දියා ට්‍රිප් එකයි මේ ..
අඩුවටම තිබ්බ flight එක තමයි Spicejet
CMB - New delhi රූ 42,000 වගේ වුනේ . හැබැයි transit chennai බහින්නත් වෙනවා ..
december 19 අපි ලංකාවෙන් පිටත් වෙලා පැයක් යද්දී chennai පාන්දර 4 වෙද්දී . delhi flight එක 12ට විතර. මොනවා කරන්නද බැස්සා airport එකෙන් එලියට ...අපිත් එක්ක ගිය බුවෙක් අවුරුදු 4කට කලින් chennai ඇවිත් තිබ්බා . බුවා කිව්ව විදියට නම් කලින් සැරේ එද්දී එලියට බහින්න අවුල්ලු .. හැබැයි මේ පාර ගොඩක් දියුණු වේලා ..metro , ගුවන් පාලම් එනම් මනම් දේවල් කරලා උන් ගේමක් ගහගන යනවා ... බැහැලා airport බුවෙක් talk කරලා පොඩි hotel කැල්ලක් ගත්තා පොඩ්ඩක් නිදා ගන්න ...4 දෙනාටම රූ 2000 ( INR ) වගේ ගිය කන්න ,ඉන්න ,යන්න ..ඊට පස්සේ delhi යද්දී හවස 5 විතර වුනා... delhi බහලා uber එකෙක් දාගන අවා bus ස්ටෑන්ඩ් එකට ( INR 550 ) . හම්මා bus stand එක හරියේ 8c වගේ . පට්ට සීතලයි ..
අපි ලංකාවෙන්ම delhi ඉදන් මනාලි යන්න volvo bus එකක් book කරා . රෑ 8ට නැග්ගේ . seat එහෙම සුව පහසුයි. footrest හිටන් තියනවා.. මොකද ගමනට පැය 14ක් ගත වෙනවා ..
රෑ නිසා පාරවල් පෙන්නේ නැ ..හැබැයි ලොකු කදු පහු කර ගියේ ...උදේ 10 වෙද්දී මනාලි වලට අවා කොහොම කොහෝම හරි ..පට්ට සීතලයි 1c -4c වගේ තමයි එහෙ දවල් වරුවට ...රෑට -10 ත් ගිය..
Bus එකෙන් බැහැල ගත්තා ටුක් 2ක් ගිය හොස්ටෙල් එකට ...හොස්ටෙල් එක ගාවටම ටුක් යන්න බෑ ..400m වගේ අඩි 2 වගේ පාරක ඇවිදන් යන්න ඕනේ .
මනාලි වල ලස්සන තියන්නේ old මනාලි කියන පැත්තේ..එහෙ තමයි අපි හිටියේ ...හොස්ටෙල් එක ඉස්සරහා කෙලින්ම තියන්නේ හිම කන්දක්...පට්ට ඉතින්..

Last edited: