Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
India Trip
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැය 30 කටත් වඩා ගමන් මහන්සිය නිසා එදා ලොකුවට ඇවිදින්න ගියේ නැ .. tea එකක් ගහලා ( උන්ගේ tea රස වෙනස් , පිටි වෙනුවට කෙලින්ම කිරි දාන්නේ , සීනිත් බොහොම අඩුවෙන් උන් දන්නේ ) බඩු ටිකත් කබර 2 දාල බැස්සා old manali town එකට short cut එකකින් . පොඩි වතු මැදින් ..

දන්නවා නේ මනාලි කිව්වම ප්රසිද්ද මොනවද කියලා ..

එහෙ ගොඩක් කඩ වලම හැෂ් , papers ඕනෑ විදියට ගන්න have ..

town එකෙන් කෑම කාල ( මුන්ගේ කෑම නම් සුපිරි)

අයි කන්ද උඩට හරි පාරේ අවා උන්ගේ pub ටිකත් බලගනම...short cut එකෙන් අවොත් town එක මිස් වෙනවා ..

කන්ද උඩම හරියේ පන්සලක් තිබ්බා එකත් බලන් හොස්ටෙල් එකට ඇවිත් රෑට කාලා සෙට් වුණා උන්ගේ common room එකට.. ඒ room එකේ විතරයි දර දාල ගිනි ගොඩක් ගහලා හොස්ටෙල් එකේ හැමෝම සෙට් වෙන්නේ .. අනිත් රූම් වල කියන්න සන්තෝසයි heater එහෙම නැ .. common room එක පට්ට ..සුද්දෝ උන්ගේ රටේ උන් ඔක්කොම games ගහනවා ... සමහර උන් ගංජා ගහනවා. හෙන අතල් ඉතින්

Day 02

2වෙනි දවසේ උදේ 10.30ට විතර එලියට බැස්ස...මොකද නිදා ගනිද්දී 2,3 වෙනවා නේ ජෝගි දාලා ..

රු 300 දුන්නම අපිව cab එකෙන් ගිහින් බැස්සුවා 6km විතර දුරකින්..

Place එක තමයි ජෝගිනි දිය ඇල්ල ..

2km වගේ hike එකක් ..

පට්ට ලස්සනයි මචන්ලා hike එක යන්න තියන පාර

අපි යන කොට පාර හදනවා ..

අවට හිම කදු

යට හිම...එත් දියවෙන්නේ නැ

යන්න තියන්නේ පොඩි පාරක අන්තිම ටික

පොඩි ළමයි cricket ගහනවා

hike එක එවර වෙලා අපි රැ 300 දීලා ආපු දුර පායින්ම ගියා හොස්ටෙල් එකට ..මොකද අ පැති වල එහෙම අත දදා නවතන්න ටුක්ත් නැ ..

[QUOTE="ishanroz, post: 24105992, member: 69784"] [SIZE="3"][COLOR="Blue"]පැය 30 කටත් වඩා ගමන් මහන්සිය නිසා එදා ලොකුවට ඇවිදින්න ගියේ නැ .. tea එකක් ගහලා ( උන්ගේ tea රස වෙනස් , පිටි වෙනුවට කෙලින්ම කිරි දාන්නේ , සීනිත් බොහොම අඩුවෙන් උන් දන්නේ ) බඩු ටිකත් කබර 2 දාල බැස්සා old manali town එකට short cut එකකින් . පොඩි වතු [/COLOR][/SIZE][SIZE="3"][COLOR="Blue"]මැදින් ..[/COLOR][/SIZE] [IMG] [IMG]http://i65.tinypic.com/2viigp2.jpg[/IMG] [SIZE="3"][COLOR="Blue"]දන්නවා නේ මනාලි කිව්වම ප්රසිද්ද මොනවද කියලා .. එහෙ ගොඩක් කඩ වලම හැෂ් , papers ඕනෑ විදියට ගන්න have .. town එකෙන් කෑම කාල ( මුන්ගේ කෑම නම් සුපිරි) අයි කන්ද උඩට හරි පාරේ අවා උන්ගේ pub ටිකත් බලගනම...short cut එකෙන් අවොත් town එක මිස් වෙනවා ..[/COLOR][/SIZE] [IMG]http://i68.tinypic.com/ej8upx.jpg[/IMG] [SIZE="3"][COLOR="Blue"]කන්ද උඩම හරියේ පන්සලක් තිබ්බා එකත් බලන් හොස්ටෙල් එකට ඇවිත් රෑට කාලා සෙට් වුණා උන්ගේ common room එකට.. ඒ room එකේ විතරයි දර දාල ගිනි ගොඩක් ගහලා හොස්ටෙල් එකේ හැමෝම සෙට් වෙන්නේ .. අනිත් රූම් වල කියන්න සන්තෝසයි heater එහෙම නැ .. common room එක පට්ට ..සුද්දෝ උන්ගේ රටේ උන් ඔක්කොම games ගහනවා ... සමහර උන් ගංජා ගහනවා. හෙන අතල් ඉතින්[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Indigo"]Day 02 2වෙනි දවසේ උදේ 10.30ට විතර එලියට බැස්ස...මොකද නිදා ගනිද්දී 2,3 වෙනවා නේ ජෝගි දාලා .. රු 300 දුන්නම අපිව cab එකෙන් ගිහින් බැස්සුවා 6km විතර දුරකින්.. Place එක තමයි ජෝගිනි දිය ඇල්ල .. 2km වගේ hike එකක් .. පට්ට ලස්සනයි මචන්ලා hike එක යන්න තියන පාර [/COLOR][/SIZE] [IMG]http://i64.tinypic.com/2e0ixkn.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/o9qoas.jpg[/IMG] [SIZE="3"][COLOR="Purple"]අපි යන කොට පාර හදනවා ..[/COLOR][/SIZE] [IMG]http://i64.tinypic.com/fe3x1v.jpg[/IMG] [SIZE="3"][COLOR="Purple"]අවට හිම කදු [/COLOR][/SIZE] [IMG]http://i63.tinypic.com/z3l7p.jpg[/IMG] [SIZE="3"][COLOR="Purple"]යට හිම...එත් දියවෙන්නේ නැ [/COLOR][/SIZE] [IMG]http://i68.tinypic.com/4t8xmu.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/zvo4ua.jpg[/IMG] [SIZE="3"][COLOR="Purple"]යන්න තියන්නේ පොඩි පාරක අන්තිම ටික [/COLOR][/SIZE] . [IMG]http://i64.tinypic.com/hs7y3c.jpg[/IMG] [COLOR="Purple"][SIZE="3"]පොඩි ළමයි cricket ගහනවා[/SIZE][/COLOR] [IMG]http://i68.tinypic.com/2di0vuf.jpg[/IMG] [SIZE="3"][COLOR="Purple"]hike එක එවර වෙලා අපි රැ 300 දීලා ආපු දුර පායින්ම ගියා හොස්ටෙල් එකට ..මොකද අ පැති වල එහෙම අත දදා නවතන්න ටුක්ත් නැ ..[/COLOR][/SIZE] [IMG]http://i68.tinypic.com/10zml4o.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom