ඔන්න world cup එකේ පලවෙනි වටේ නම් ඉවර උනා.
දෑන් තියෙන්නේ අර්ධ අවසන් පූර්ව වටයනේ.
ලOකාවට සෙට් වෙලා තියෙන්නේ England. අපි ඕක අනිව දිනනව කියල පඉඋ දන්නවනේ. අපි සපෝර්ට් කරන්නේ කාටද කියලත් අහන්න දෙයක් නෑනේ.
ඈත්තට ඒක නෙවෙයි මරු වෑඩේ. අපේ ගොඩක් උන්ට පන්නන්න බෑරි team දෙකක් අර්ධ අවසන් පූර්ව වටයේදි එකට සෙට් වෙලා තියෙනවා.
ඒ තමයි , 
India VS Australia
මට නම් මේ ගෑන මාර සතුටුයි. knock out විදියට යන නිසා මුන් දෙගොල්ලගෙන් මොකා පෑරුදුනත් උන් ගෙදර.
ඉතින් ඔයෙ කොහොම උනත් අපෙ එලකිරි කොල්ලෝ වෑඩිපුර කෑමති කවුරු ගෙදර යනවටද කියල කියමුකෝ බලන්න.
VS
මම නම් කෑමති ඉන්දියාව පරදිනවට. අඩු ගානේ ගෙවල් දෙක තුනක් ගිනි තියන හෑටිවත් බලගන්න පුලුවන් වෙයිනේ.
VS
...............................................

Last edited:

මුන් දෙගොල්ලොම අපෙ උන්ට පේන්න බෑ කියල කිව්වේ..