මමත් ඉන්දියාව කනව නම් කැමතියි! ඒත් උන්ට ගෙවල් වල යන්න පුලුවන් වෙයිද දන්නෑ!!!![]()
එකනම් ඇත්ත ගෙවල් තියෙයිද දන්නේ නැහැ....
මහ සක්කිලි රටක් ඔය රටේ හැටි ඔම තමා....
මහ සක්කිලි රටක් ඔය රටේ හැටි ඔම තමා....
මමත් ඉන්දියාව කනව නම් කැමතියි! ඒත් උන්ට ගෙවල් වල යන්න පුලුවන් වෙයිද දන්නෑ!!!![]()





මටත් මුන් දෙගොල්ලොම පේන්න බෑ.ඒත් India දින්නොත් හොදයි..මොනව උනත් උන් අපේ අල්ලපු රට..Australian කාරයො දිගටම දිනල තියපු record හොදටම ඇති..ඕකුන් ඔතනින් දිනුවොත් world cup එකත් අරන් තමයි පස්ස බලන්නෙ.ඒක නිසා උන් කනවට මම කැමතියි.....![]()



අනිත් එක උංගෙ මර්සිය වැඩියි... උං කැපෙනව නම් හොඳයි... ඒත් ඉතිං හර්බජාන් වගේ පඩ ෂෝ කාරයො ගැන හිතනකොට ඉන්දියාව කැපුනනම් හොඳයි කියලත් හිතෙනව (හැබයි දැං ඌ ටිකක් හැදිල වගේ
)
මටත් මුන් දෙගොල්ලොම පේන්න බෑ.ඒත් India දින්නොත් හොදයි..මොනව උනත් උන් අපේ අල්ලපු රට..Australian කාරයො දිගටම දිනල තියපු record හොදටම ඇති..ඕකුන් ඔතනින් දිනුවොත් world cup එකත් අරන් තමයි පස්ස බලන්නෙ.ඒක නිසා උන් කනවට මම කැමතියි.....![]()

mokada api unta gahala eliyata dapu hinda mata nan Aussie dinnoth hodai ethakota final eke apita Crowd pressure naha 


mona asalwasidha para ballo okun giya para ENG vs SL T20 game eke okkoma wage support kale England tamokada api unta gahala eliyata dapu hinda mata nan Aussie dinnoth hodai ethakota final eke apita Crowd pressure naha
![]()
ඉන්දියා හොදයි
වල් සුද්දෝ මට පේන්න බෑ


ඒ උනාට ඉන්දියන් කරයොන්ගේ පඩේ වෑඩි බන්... උන් හරියට කප් එකෙ දිනල වගේ ඉන්නේ...මටත් මුන් දෙගොල්ලොම පේන්න බෑ.ඒත් India දින්නොත් හොදයි..මොනව උනත් උන් අපේ අල්ලපු රට..Australian කාරයො දිගටම දිනල තියපු record හොදටම ඇති..ඕකුන් ඔතනින් දිනුවොත් world cup එකත් අරන් තමයි පස්ස බලන්නෙ.ඒක නිසා උන් කනවට මම කැමතියි.....![]()

![]()
Q
ඔව් යුවරාජ් මටත් පෙන්නන්න බැහැ....
මට හොදටම පෙන්නන්න බැරි හර්බජාන් සින් තමා......
ඔකා එක පාරක් උගේ රටේ එහෙකුගෙත් කම්බුලට ගැහුවා.....


මොනාද ධනුෂ්ක එම කියන්නේ.....
අපිට ඉන්දියාව අසල් වැසියෝ වුනාට....
ඉන්දියන් කාරයන්ට අපිව එක අසල් වැසියෙක් විතරයි උන්ට වටෙන්ම අසල්වැසියෝ ඉන්නවා....
හරියට ''මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නේ මන් විතර ද?'' වගේ වැඩක් තමා....


India Out wena eka hodai...mokade ethekote no team has home advantage..., other thing is after India...all Indians will suport to sri lanka...api nikamme gode...![]()


අනිව....INDIA GO HOME.....
ඒක ඈත්ත. නෑත්තම් ඔයෙ ගොන් ඉන්දියන් crowd එක පරදිනකොට ගල් ගහන්නත් බෑරි නෑ...mona asalwasidha para ballo okun giya para ENG vs SL T20 game eke okkoma wage support kale England tamokada api unta gahala eliyata dapu hinda mata nan Aussie dinnoth hodai ethakota final eke apita Crowd pressure naha
![]()

athatama ape kollanta puluwan waida ban cup eka ganna
kookka said:India Out wena eka hodai...mokade ethekote no team has home advantage..., other thing is after India...all Indians will suport to sri lanka...api nikamme gode...



















