china welata onanam gemak daganna puluwan ban.මැන් ප්වර් වලින් දෙන්නම එක වගේ . යුධ අත්දැකීම් වලින් ඉංදියාවට වාසි , බර අවි සහ යුධ උපකරණ වලින් චීනෙට වාසී. මේක ඇදෙන්න තියන චාන්ස් එක වැඩී
India wala thel thibbana, meeta kalin atha daaala.ඉන්දු-චීන ගැටුමට අමෙරිකාවත් අත දායි
දේශ සීමා ගැටුම හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා.
![]()
එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, ඉන්දියාව සහ චීනය අතර වර්තමානයේ පවතින අර්බුදය සාමකාමීව සමථයකට පත් කරගැනීම සඳහා විසදුම් ලබා දීමට අමෙරිකාව සහාය ලබා දෙන බවයි.
ඉන්දු - චීන දේශ සීමාවේදී දෙරටෙහි හමුදා සෙබලූන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් ඉන්දීය සෙබලූන් 20 දෙනෙකු මිය යාමත් සමග මතුව ඇති අර්බුදය හේතුවෙන් අමෙරිකාව මෙම ප‍්‍රකාශය සිදු කර තිබෙනවා.
Source: http://nethnews.lk/article/77981

India wala thel thibbana, meeta kalin atha daaala.![]()
bro thel walata wadiya watinawa oya indo- china -pak administrate karana Jammu Kashmir Area eka
ekane oya ratawal thuna oya area ekata fight karanne

indian ary ekatath experience naa ban .මැන් ප්වර් වලින් දෙන්නම එක වගේ . යුධ අත්දැකීම් වලින් ඉංදියාවට වාසි , බර අවි සහ යුධ උපකරණ වලින් චීනෙට වාසී. මේක ඇදෙන්න තියන චාන්ස් එක වැඩී
Heavy armor use krnna balu ohe...kalin tbba war eka tma loke air support naval support nathuwa ground forces walin witharak krpu war eka....man powek ekata wada strategy eka tma blnna wenne loku yuddayak wenne na..indian ary ekatath experience naa ban .
godak inne aluten recruit karagatta un
ape rate army eke wage 50% withara war eken passe join wechcha un.
e wage thama indian army ekath
heavy armory unath use karanna eka depend area eka anuwa.
ඇයි මචන් ඒ ඒරියා එක එච්චර වටින්නේ?![]()