india we RAW eken mawa maranna hadanawa - president sirisena

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තමා ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා, රෝ ඒජන්තවරයෙකු විය හැකි බව ජනපති කියයි

    News 1st) – තමා ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා, රෝ ඒජන්තවරයෙකු විය හැකි බව ජනාධිපතිතුමා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී පවසා ඇතැයි ද හින්දු පුවත්පත අද වාර්තා කළේ ය.

    එම වාර්තාවේ දැක්වෙන්නේ, CIA සංවිධානයේ කටයුතු පිළිබඳ ජනපති ට්‍රම්ප් නොදන්නවා සේම, මෙම ඝාතන සැලැස්ම පිළිබඳව ද ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නොදන්නවා විය හැකි බව ය.

    ජනාධිපතිතුමාගේ මෙම ප්‍රකාශය පිළිබඳව රැස්වීමට සහභාගී වූ දේශපාලන පක්ෂ, රජයේ විවිධ පාර්ශව ඇතුළු මූලාශ්‍ර ගණනාවකින් විමසා කරුණු තහවුරු කර ගත් බව ද හින්දු පුවත්පත සඳහන් කරයි.

    source
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නිවුස් එක නං හින්දු එකෙත් දාලා තියෙනවා. ඒකෙ හැටියට සිරිසේන කියලා තියෙන්නේ මේ ගැන මොදී දන්නේ නැතුව ඇති කියලා.

    මේ යකා ඉල්ලගෙනම කන්න හදන්නේ .

    https://www.thehindu.com/news/inter...lotting-his-assassination/article25241800.ece
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,263
    8,364
    113
    රූකඩ රාජ්ජේ
    tenor.gif
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,263
    8,364
    113
    රූකඩ රාජ්ජේ
    තමා ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා, රෝ ඒජන්තවරයෙකු විය හැකි බව ජනපති කියයි

    News 1st) – තමා ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා, රෝ ඒජන්තවරයෙකු විය හැකි බව ජනාධිපතිතුමා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී පවසා ඇතැයි ද හින්දු පුවත්පත අද වාර්තා කළේ ය.

    එම වාර්තාවේ දැක්වෙන්නේ, CIA සංවිධානයේ කටයුතු පිළිබඳ ජනපති ට්‍රම්ප් නොදන්නවා සේම, මෙම ඝාතන සැලැස්ම පිළිබඳව ද ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නොදන්නවා විය හැකි බව ය.

    ජනාධිපතිතුමාගේ මෙම ප්‍රකාශය පිළිබඳව රැස්වීමට සහභාගී වූ දේශපාලන පක්ෂ, රජයේ විවිධ පාර්ශව ඇතුළු මූලාශ්‍ර ගණනාවකින් විමසා කරුණු තහවුරු කර ගත් බව ද හින්දු පුවත්පත සඳහන් කරයි.

    source

    tenor.gif
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,550
    3,326
    113
    කියන්න බෑ මහින්දයගෙ පිටින් යවන්නද දන්නෙ නෑනෙ
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පුදුමයි යමපාලනේ මේකට රාජපක්ශලා ගාවගෙන නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    පොනිල් කොළඹ වරායේ කොටසකුත් ඉන්දියාවට දෙන්න යන්නේ හිටං තමඊ හරහට ඉන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    පුදුමයි යමපාලනේ මේකට රාජපක්ශලා ගාවගෙන නෑ.

    ගාවන්න බෑ නේ ඔය වගේ ගේම් දෙන්න හිටියේ ගොට්ටා නේ උගේ නමත් විශ් ලිස්ට් එකේ තිනවනේ
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    පොනිල් කොළඹ වරායේ කොටසකුත් ඉන්දියාවට දෙන්න යන්නේ හිටං තමඊ හරහට ඉන්නේ

    ay ban colombo waraya wikunanne danatama china walata deela ithiri tikat india walata dunnama patta athal