maheshpuk

Member
May 4, 2009
582
40
0
හාපෝ ඕව මොනවද.මට ඉන්දියන් කාරයෙක් දනට අවුරුදු 2 කට විතර කලින් එවල තිබ්බ පින්තූර සෙට් එකක් අනේ අම්මෝ මිහිපිට අපායක් වගේ.ඔය තියෙන්නේ ඉංදියාවේ මිනිස්සු මැරුනහම ඒ මිනී ගංගා ගඟේ ඉවුරේ පුච්චල අලු පා කරල අරිනව.සමහර මිනිස්සුන්ට ඒ දර සෑය හදාගන්ඩවත් සල්ලි නෑ මචං.උන් මොකද කරන්නේ ශේප් එකේ මිනී ගඟට තල්ලු කරල දානව.ඕක හෙන පාරසරික ප්‍රශ්නයක් ඉන්දියාවේ තාමත් තියෙන.කොච්චර නීති දැම්මත් වැඩැක් නෑලු.
apoi
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :baffled::baffled::baffled::baffled:ඉන්දියාව කියන්නේ හරක් මිනිස්සු ඉන්න මහා මෝඩ අදහස් තියෙන රටක්‌:baffled::baffled::baffled::baffled:

    ඉන්දියාවෙන්ලු නේද ලංකාවේ මිනිස්සු පැවතගෙන එන්නෙත්.:oo: