indian අගමැති චන්දෙන් පැරදිලා

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මුස්ලිම් එකෙක් පත්වුනොත් කොහොමද ලංකාවට මොනවා වෙයිද
     
    • Haha
    Reactions: emoji diaries

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පිස්සු ට්‍රම්ප් කාරයට ෆුක දුන්න හැමෝ‍ටම කෙලවිය.😍

    _108891773_trump_modi_976getty.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මුස්ලිම් එකෙක් පත්වුනොත් කොහොමද ලංකාවට මොනවා වෙයිද
    බාගෙටද නිවුස් කියවන්නේ? Bjp වෙනදාට වඩා නැගලා ඡන්දෙන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මුස්ලිම් එකෙක් පත්වුනොත් කොහොමද ලංකාවට මොනවා වෙයිද
    ඉතා හොදයි කෝමත් ඉස්ලාම්කරණය වෙන එක සක්කරයටත් නවත්තන්න දැන් බෑ . තරගකාරී ලෝකය තුල මිනිස්සුන්ට ත්‍රිල් එකක් එනජි එකක් දෙන ආගම ඉස්ලාම් . අනික් ආගම් ඔක්කම ලොන්ත සපානා සාමය . මිනිස්සු වර්ගයාට සත්තු වගේ නිකං ඉන්න බෑ මරාගන්නම ඕනේ ඉස්සරට යන්නම ඕනේ. ඉතිහාසේ ගනින් තබ්බි ඉතිහාසයේ ලොකු දේවල් කරලා තියනවා උන්ට කාලාව තාක්ශනය තිබිල තියනවා මෝගල් ඔට්ටමන් බලහන් . ලංකාවට උනත් මේ බෞද්ධ දර්ශණය හරියන් නෑ අතපය කපල යක්කු වගේ මිනිස්සු ඕනේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඉතා හොදයි කෝමත් ඉස්ලාම්කරණය වෙන එක සක්කරයටත් නවත්තන්න දැන් බෑ . තරගකාරී ලෝකය තුල මිනිස්සුන්ට ත්‍රිල් එකක් එනජි එකක් දෙන ආගම ඉස්ලාම් . අනික් ආගම් ඔක්කම ලොන්ත සපානා සාමය . මිනිස්සු වර්ගයාට සත්තු වගේ නිකං ඉන්න බෑ මරාගන්නම ඕනේ ඉස්සරට යන්නම ඕනේ. ඉතිහාසේ ගනින් තබ්බි ඉතිහාසයේ ලොකු දේවල් කරලා තියනවා උන්ට කාලාව තාක්ශනය තිබිල තියනවා මෝගල් ඔට්ටමන් බලහන් . ලංකාවට උනත් මේ බෞද්ධ දර්ශණය හරියන් නෑ අතපය කපල යක්කු වගේ මිනිස්සු ඕනේ

    අප්ඩේට් වෙන්න. ඔයා ඉන්නේ අතිතේ
    ඔය ඉස්ලාම් කරනය කියන මගුල දැන් වලංගු නැ. චිනා අතුගාගෙන යනවා. අනාගමික රාජ්‍ය සංකල්පය තුල වෙලද නිදහස උපරිමයි, මානව නිදහස අන්තිමයි. ඕකයි වෙන්නේ ඉස්සරහට.
     
    • Like
    Reactions: dodangodarohan

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඉතා හොදයි කෝමත් ඉස්ලාම්කරණය වෙන එක සක්කරයටත් නවත්තන්න දැන් බෑ . තරගකාරී ලෝකය තුල මිනිස්සුන්ට ත්‍රිල් එකක් එනජි එකක් දෙන ආගම ඉස්ලාම් . අනික් ආගම් ඔක්කම ලොන්ත සපානා සාමය . මිනිස්සු වර්ගයාට සත්තු වගේ නිකං ඉන්න බෑ මරාගන්නම ඕනේ ඉස්සරට යන්නම ඕනේ. ඉතිහාසේ ගනින් තබ්බි ඉතිහාසයේ ලොකු දේවල් කරලා තියනවා උන්ට කාලාව තාක්ශනය තිබිල තියනවා මෝගල් ඔට්ටමන් බලහන් . ලංකාවට උනත් මේ බෞද්ධ දර්ශණය හරියන් නෑ අතපය කපල යක්කු වගේ මිනිස්සු ඕනේ
    pissek

    අප්ඩේට් වෙන්න. ඔයා ඉන්නේ අතිතේ
    ඔය ඉස්ලාම් කරනය කියන මගුල දැන් වලංගු නැ. චිනා අතුගාගෙන යනවා. අනාගමික රාජ්‍ය සංකල්පය තුල වෙලද නිදහස උපරිමයි, මානව නිදහස අන්තිමයි. ඕකයි වෙන්නේ ඉස්සරහට.
    thava pissek
    ------ Post added on May 3, 2021 at 5:06 PM
     
    • Haha
    Reactions: RideYourParty

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඉන්දියාවෙ මෝදි පරාදයි නේද? ඒ උනාට ලංකාවෙ මෝඩි පැරදෙන්නෙ නැතිවෙයි