යූටුබ් එකේ ලන්කාව ගැන මොකක් හරි පොසිටිවු දේයක් තියෙද්දි ඉන්ඩියන් අය අයි මචන් ඒක විනාශ කරන්නෙ . මම හිතන්නෙ උන් ලිකු ඩැමේජ් එකක් කරනවා ලංකාවේ ඉමේජ් එකට . ඕක යහපාලන කාලෙ පටන්ගෙන දැන් ලොකු හිසරදයක් ගානට ඇවිත් . මෙහේ මොනදේ උනත් චයිනා කනෙක්ට කරලා ස්ටෝරී හදනවා .
පොලිටික්ස් පැත්තකින් තියලා කතා කරන්න . මොකද මේ ආන්ඩුවට විරුද්ද නිසා සමහරු කැමති ඇති නමුත් මේක ලේසියෙන් චේන්ජ් කරන්නත් පුලුවන් දෙයක් නෙමෙයි . මොකද ඉන්දියන් ක්‍රව්ඩ් ක කියන්නෙ ලංකාවේ රාවනා දියසෙන් ක්‍රව්ඩ් එක වගේ තමයි