Indian උන්ගෙ හැසිරීම

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    feeling insecurity තමයි හේතුව. උන්ට තමන්ගේ රටේ තත්වය ගැන අනාරක්ෂිත, ස්ථාවර නැති බවක් දැනෙනවා. එතකොට ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනවා. ඒ ස්ට්‍රෙස් එක පිටකරගන්නේ තව එකෙක් හෙලා දැකල. තමාට වඩා හොඳ ජීවිතයක් ගතකරන එවුන්ට අපහාස කරලා, එහෙමත් නැත්නම් තව එකෙක් බුලි කරලා. එහෙමත් නැත්නම් ප්‍රශ්ණ වලට හේතුව මුන් කියල කවුරුහරි ජාතියක්, ආගමක්,දේශපාලනය ඇදගෙන පහර ගැසීම. හිට්ලර් ඉන්න කාලේ උන්ගේ රට පළමු ලෝක යුද්ධයේ වන්දි ගෙවීම් නිසා බංකොලොත් වෙන තරමට වැටුන, උන් ඒ ස්ට්‍රෙස් එක යැව්වේ යුදෙව්වෝ තමා ඒ ආර්ථික පරිහානියට හේතුව කියල. අපේ රටෙත් ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා, මිනීමැරුම් වැඩි වෙලා තියෙන්නෙත් අනාරක්ෂිත බවක් දැනෙන නිසා තමයි. මිනිස්සු හරි ඉක්මනට ට්‍රිගර් වෙනවා. ලොකු බලාපොරොත්තු තියාගෙන ආණ්ඩුවක් ගෙනත් හිටියාටත් වඩා නරක තත්වයකට වැටිලා. වැඩි දෙනා රටින් පිටවෙන්න කල්පනා කරන්නේ ඔය අනාරක්ෂිත බව නිසා තමයි. ඉන්දියන් වුනත් ලංකාවේ මිනිස්සු වගේම තමයි. අපිත් අපේ ප්‍රශ්ණ වලට හේතුව තව කවුරුහරි කියල පහර ගහනවා, හෙලා දකිනවා, පොඩි අඩුපාඩුවක් වුනත් ලොකුවට පෙන්වනවා. මාත් ඔය වගේ හැසිරිලා තියනවා. :growl: හොඳම දේ ගණන් නොගෙන ඉන්න එක. මේවට උත්තර දෙන්න ගියොත් ඉවරයක් වෙන්නේ නෑ. ගණන් ගන්න එපා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha

    👍👍👍👍
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඔව් ඒක ඇත්ත. නමුත් මෙතන යන්නෙ මොඩ්ඩිගෙ චයිනා විරුදයට අපිට බේට් එකක් කරගෙන තියෙන එක.
    අපිට ඔය ඉන්දියාවවත් චීනෙවත් කියන කියන විදිහට නටන්න ඕනේ නෑ. මේ රටේ සම්පත් ටික හරියට පාවිච්චි කරලා රට ගොඩ දාන්න පුලුවන්.ස්වාධීන රටක් විදිට කාටවත් නැමෙන්නේ නැතුව ජීවත් වෙන්න පුලුවන්. ඒත් අපත දේශපාලුවෝ එක්ක ඒක කරන්න බෑ. ඔක්කොටම හපන් මෝඩ මිනිස්සු. බහුතරයක් කැමති නෑ වෙනස් වෙන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජෙප්පො වගේද?🤣🤣

    නෑ උඹේ මහ එකා පඹයා ගැන කිව්වෙ. ඌ නේද පාරෙ රෙන ඩස්පයන්ගෙන් ණය ඉල්ල ඉල්ල වැඳ වැටෙන්නෙ? උඹලත් වැඳපල්ල.

    චීන ගූ කාපු එකේ ඩස්ප ගූ නැවකුත් ගෙන්නගෙන කාපන් :lol:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    ඔව් බන් මම දැක්කා සෙට් එකක්, අහිංසක ත්‍රීවිල් ඩ්‍රවර් කෙනෙක්ට, චයිනා පයිනා ගගා විහිලු කරනවා.
    Indian un chater haththak. chinese lath mask dagena e widiyata yanne. Mun thama raganne.
     
    • Like
    Reactions: sakuntha1996

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    අපිට ඔය ඉන්දියාවවත් චීනෙවත් කියන කියන විදිහට නටන්න ඕනේ නෑ. මේ රටේ සම්පත් ටික හරියට පාවිච්චි කරලා රට ගොඩ දාන්න පුලුවන්.ස්වාධීන රටක් විදිට කාටවත් නැමෙන්නේ නැතුව ජීවත් වෙන්න පුලුවන්. ඒත් අපත දේශපාලුවෝ එක්ක ඒක කරන්න බෑ. ඔක්කොටම හපන් මෝඩ මිනිස්සු. බහුතරයක් කැමති නෑ වෙනස් වෙන්න.
    ඊයේ සී ජින් පිංගේ නියෝජිතයා පාර්ලිමේන්තුවේ කතා කලා දැක්කද?
     
    • Like
    Reactions: sakuntha1996

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අා දැන්ද තේරුණේ ලූණු ගඳ ගහන ඩස්ප ඉන්දියන් කාරයෝ ගැන..ඕකුන් කවද්ද අපේ රටට හොඳක් කරේ..LTTE ඵකට යුධ පුහුණුව දීල ඒ කාලේ රටට කෙලෙව්ව..දැන් වෙන වෙන ක්‍රම වලින් රටට කෙලවනවා..ඕකුන් කවදාවත් කැමති නෑ අපි චීනේ වගේ රටක් ඵක්ක සමගිව ඉන්නවට..පාස්කු බෝම්බ පිපිරුවට වැඩියෙන්ම සතුටු ඕකුන්..අපිට ඵන ටුවරිස්ට්ල ටිකත් උන්‍ට යනවනේ..තවත් බලු ඉන්දියන් හැත්‍ත තවත් ලොකු කරන් චීනෙට බණින උන්‍ට තේරෙයි කවද හරි අායෙත් උඩින් පරිප්පු දැම්මහම..
    ඉන්ධන ගේන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන් මිලියන 500ක ණයක් ඉල්ලයි.. ලැබුනොත් සති හයකට ප‍්‍රමාණවත්..
     
    • Like
    Reactions: sakuntha1996