Indian නම් කොහෙත් එකයි අප්පා
ඔන්න Fiverr එකේ ඩයල් එකක් සෙට් උණා ඊයේ. මන් සාමාන්‍යයෙන් කස්ටමර් කෙනෙක් මැසේජ් එකක් දැම්මාම හොයලා බලනවා නිකමට රට කොහෙද කියලා. නම ඉන්දියන් උණාට ජෙන්ටා ටයිප් එකෙන් ටෝක් කලේ ලෝන්ග් ටර්ම් යන්න කියලා. මාත් බුදු පක්ෂපාතිත්වයෙන් රිප්ලයි කරලා නිකමට රට බැලුවා. අවුලක් නෑ යූඑස් දාලා තියෙන්නේ. ඕනේ පුකක් කියලා වැඩේ බාර ගත්තා. හයි බජටුත් නෙමේ. අනේ අම්මියෝ මේ යකා සැටිස් වෙන්නෙම නෑ. මතක විදියට 7 හෝ 8 වෙනි amendment එක. තාම ඉවර නෑ. උඹලටත් මේ වගේම ආතල් එක්පිරීයන්ස් ඇති නේද.
ප.ලි - සාමාන්‍යයෙන් මම ඉන්දියන් , බංගලි, පකිස් ඔඩර් නම් අරගන්නෙම නෑ. ඒත් මේක ගත්තානේ අයියෝ

5 star review එකකුත් දාල ... 