indian 6.9 quake (න්දියාව හෙල්ලෙයි)
සැප්තැම්බර් 19 වනදා එනම් අද උතුරැ ඉන්දියාවේ පදේශ කිහිපයක් හෙල්ලීමකට ලක්වූවා.. ඒ රික්ටර් මාපකයේ 6.9 ලෙස සදහන් වූ භූ චලනයක් නිසා.. මේ භූචලනය නිසා පැල්පත් රැසක් අනතුරට පත් වී ඈති බව වාර්තා වෙනවා..
සහන සේවකයින් අනතුරට පත් පුද්ගලයන් සොයා
මේ භූචලනය අතිවූ පදේශය නේපාලයත් , ඉන්දියාවත් අතර මැදයි
සුන් බුන් වූ නිවාස
නේපාලයේ කඩා වැටුණු පාසලක් අසල සිටින දරැවන්
හින්දු කොවිලක් කඩා වැටී ඈති ආකාරය
කෙහොමද දෙදරීම
ගොඩනැගිලි කඩා වැටීම නිසා තුවාල ලැබූ කුඩා දරැවන්
බලන්න බිත්ත ඉරි තලා ගිය විදිය
නේපාලයේ පොලිස් කාන්තාවන් අලාභානි වූ නිවාස බලමින්
මේ බලන්න පුතේ මගේ ගෙදර බිත්තියේ හැටි ...
අනේ අපේ මුලු ගෙදරම ඉවරයි ....
මේ නේපාලය
අපේ පාසලත් නෑ බිමට සමතලා වෙලා
නේපාලයේ සහන සේවකයින් දිවා රෑ නොබලා තුවාලකරැවන් බේරා ගැනීමට ගන්න උත්සහය
මිනිස්සු මහ පාරේ ඉන්නේ ගෙවල් වල ඉන්න බය නිසා
නේපාලයේ භූ චලනයට අසු වූ වාහන
මේ තියෙන්නේ හරියටම පොට් එක
අම්මෝ මගේ කකුල
එදා දවසේ ඉන්දියානු රෝහල් වල මේ වගේ දර්ශන ගොඩක් දකින්න ලැබුණා
නේපාල සහන සේවකයෝ
අයියො කාර් එක
මෙන්න බයික් එකේ හැටි
මේ භූ චලනය නිසා ඉන්දියාවට හා නේපාලයට වූ අලාභහානිය මෙතෙක් ගණන බලා නෑ... නමුත් ගොඩනැගිලි විශාල ගණනක් සුන් බුන් වී ඈති බව වර්තා වෙනවා... ජීවිත හානි මෙතෙක් වාර්තා වී නැ...
do you like my post ++REP

Last edited: