Indian AI Summit Athal :D ;D

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113


    මේක නම් ඉන්දියන් කැරියෝ අපිට අපහස කරන්නම කරපු දෙයක් වගේ බන්

    ලෝකේ ඉන්න උසම රාජ්‍ය නායකයෙක් වන switzerland president guy parmelin (6'3") ලඟින් අපේ ජනාධිපති තියපු එක ,

    අපි කැමති උනත් නැතත් ඒ අපේ ලංකාවේ ජනාධිපති

    අපේ ලොක්කත් Brazilian President Lula da Silva ලඟින් වගේ තිබ්බා නම් ඔය තරම් කැතට පෙන්නේ නෑනේ

    Anura eha paththe inna dial eka kawde danne na…guy nan nemei….this guy is atleast 6’6
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,058
    10,309
    113
    🌎
    පේන විදියට ලෝකේ කොටම ජනාදිපතිලගෙන් එකෙක් මූ, කොටම එකා 5' 3'' මූ 5' 6'' :lol: :lol:
    :no: 👇
    Modi 5’6
    Anura 5’4
    Macron 5’8.5

    Who ever that fucking Viking is: 6’6

    Poddak adala gaththa. dan avulak naha

    image.png

    ------ Post added on Feb 19, 2026 at 2:11 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    නිකන් හිතපන් අපේ ලපය මෝඩි වෙනුවට හිටියනම් ඕක කරන්න වෙන්නේ නෑ නේ . අර ජාතික ආරක්ෂාව පන්ති දාන්න ගෙනාපු බංකුවක් වත් තියල ඌ ව තියන්න වෙන්ව ඒක උඩින් .
    බන්කුවක් උඩ නැග්ගත් ඉතින් අව්ලක් නැතුව ලගට එයි අනික් උන් මොකද හොරකන් කරයි කියල බය නෑනෙ ලග තියන දේවල් :giggle:
     
    • Haha
    Reactions: dayt0na

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,971
    113
    එකමත් එක රටක
    බන්කුවක් උඩ නැග්ගත් ඉතින් අව්ලක් නැතුව ලගට එයි අනික් උන් මොකද හොරකන් කරයි කියල බය නෑනෙ ලග තියන දේවල් :giggle:
    මුණ බැලුවම පොල් හොරෙක් වගේ නේ යකෝ :baffled:

    9QcgnqT.jpg
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    මුණ බැලුවම පොල් හොරෙක් වගේ නේ යකෝ :baffled:

    9QcgnqT.jpg
    බලහන්කො පොලොවෙ පැය ගහල පොඩි මිනිහ එක්ක ඉන්න මිනිහෙක් ඔය පියරු බබ්බු වගේ නෙවේ ජනතා බදු මුදලින් සැප ගන්න...රටේ වාසනාව :love2:
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,368
    3,520
    113
    බලහන්කො පොලොවෙ පැය ගහල පොඩි මිනිහ එක්ක ඉන්න මිනිහෙක් ඔය පියරු බබ්බු වගේ නෙවේ ජනතා බදු මුදලින් සැප ගන්න...රටේ වාසනාව :love2:
    උඹත් පට්ට කොටෙක්
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    698
    373
    63






    HBfxSShbUAM2Hna







    Ape ekkena andinna one allapu rate president andina widiyata kittuwen yana widiyatada?

    Anura ge andume color eka balanna... ayi eya western widiyata hari sudu saramai shirt ekai and naththe? Maithreepala innakotath me wage dewal wuna mathakai... apita nodanna apiwa grahanayata lak wela neda sahenna kaleka indala... mahinda ranil gota chandrika ehema echcharata yatawune nathi unath ape rate projects waladi, samahara theerana ganiddi pita ratawal wala aya ape rate wenna one mehema aramai kiyala meheta balapam kara...
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    Utto aruge kota balapanko...eeya yako..pacha gahalama kota wela utta😆
    උඹ නෙ බුද්දාගම වෙනුවෙන් මැරෙන්න යන්නෙ බොරුවට, අනුන්ගෙ උස මහත ගැන හිනා වුනාට කමක් නෑ ලුද? බොටු බෞද්දයො