Indian Alto 2015: Need to know repair cost

nuwanmja

Junior member
  • Dec 20, 2018
    41
    28
    18
    Indian alto 2015 manufactured year
    Milage : 52000km

    Regular full service done by Gampaha reputed service centre. they mentioned following repairs need to be done.
    if you have any idea let me know cost per each repair and if you know reputed garaj or centre kindly mention it too.

    1. Repair calliper pins
    2. Repair steering rack assembly and replace rack ends
    3. change coolant
    4. Replace trimming belt kit
    5. Engine tune up
    6. A/C system full service
    7. wheel alignment
    8. clean all breaks
    according to service centre estimation 90,000 required for all above tasks. is this reasonable?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    Wheel alignent eka 1500 ka job ekak

    Engine tune up ekata 5000k gani

    anikwa danne na.

    mama nam saamaanyen engine repair nam normal thanakata denawa.

    Body eke paint touch up nam wadi ganak deelaa honda thanakata denawa.
     
    • Like
    Reactions: nuwanmja

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,018
    2,812
    113
    වැඩි නේද , වැඩක් නැති ඒවත් දල හොදට ගාන කපන්න වගේ හදන්නේ
     
    • Like
    Reactions: nuwanmja

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    පනස් දාහට ඔච්චර රෙපෙයා එනවද ඇල්ටෝ වල අපෝ ජරාවක්නෙ
    ටයිමින් බෙල්ට් මාරු කරන්නේ km ලක්සෙන්
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    Indian alto 2015 manufactured year
    Milage : 52000km

    Regular full service done by Gampaha reputed service centre. they mentioned following repairs need to be done.
    if you have any idea let me know cost per each repair and if you know reputed garaj or centre kindly mention it too.

    1. Repair calliper pins
    2. Repair steering rack assembly and replace rack ends
    3. change coolant
    4. Replace trimming belt kit
    5. Engine tune up
    6. A/C system full service
    7. wheel alignment
    8. clean all breaks
    according to service centre estimation 90,000 required for all above tasks. is this reasonable?
    Don't rely on the service center recommendation. Wheel alignment should be done after every service.

    Others get a second opinion from a good garage in your area.
     
    • Like
    Reactions: nuwanmja

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    725
    671
    93
    break calipers each side original 1500.00 oem 1000.00
    repair steering rack assembly and replace rack ends depend (25000.00)
    coolant 4500.00
    japan belt 8000-9000
    A/C gas galaha balapan issallama
    wheel 1500,2000 with the second aligment free
    breaks -
     
    • Like
    Reactions: nuwanmja

    nuwanmja

    Junior member
  • Dec 20, 2018
    41
    28
    18
    do you guys know any good place in Gampaha Colombo area?

    පනස් දාහට ඔච්චර රෙපෙයා එනවද ඇල්ටෝ වල අපෝ ජරාවක්නෙ
    ටයිමින් බෙල්ට් මාරු කරන්නේ km ලක්සෙන්
    2015 idan awurudu 7k witrane machan.
    ------ Post added on May 10, 2023 at 3:26 PM
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    AC madi nam full service gasuth ekka 20k wath yai, alignment nam 1500 wage yai, AC baladdi, radiator fan ekath balanna, 60 wage yaddi awlak awa e fan eke. Anik wa nam danne na mchn
     
    • Like
    Reactions: nuwanmja

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    මට මෙතන අත්‍යවශ්‍ය දේවල් විදිහට පේන්නෙ,

    ටයිමිං බෙල්ට්
    කැලිපර් පින් රෙපෙයාර්
    වීල් එලයින්මන්ට් (මෙතනදි ඉතුරු අඩුපාඩු කියනව)

    අනික් ඒව ගාණ කපන්න දාපු ඒව කියල හිතෙනව...
    Indian alto 2015 manufactured year
    Milage : 52000km

    Regular full service done by Gampaha reputed service centre. they mentioned following repairs need to be done.
    if you have any idea let me know cost per each repair and if you know reputed garaj or centre kindly mention it too.

    1. Repair calliper pins
    පින් සෙට් එක 5000ක් විතර ඇති. දාන්නත් එක්ක
    8000ක් විතර යයි.
    1. Repair steering rack assembly and replace rack ends
    රැක් එන්ඩ් ජෝඩුව 8000ක් විතර වෙයි.
    දාන්නත් එක්ක 12000ක් විතර

    රැක් එන්ඩ් දෙකම එකපාර සවුත්තු වෙන්නෙ නෑ. හැබැයි ජෝඩුවම ගන්න වෙනව ගන්න කොට..

    වාහනේ මුලින්ම වීල් එලයින්මන්ට් එකකට දාන්න එතනින්... රැක් එන්ඩ්, රැක් මවුන්ට්, වීල් බෙයාරිං වගේ කොටස් චෙක් කරල දාන්න ඕනෙ දේවල් කියනව. එයාල දාන්න කියනවනං විතරක් ඒ කොටස් දාගෙන යන්න.
    චෙකප් එකට සල්ලි ගන්නෙ නෑ...

    1. change coolant
    අත්‍යවශ්‍ය නෑ මේකනං...
    1. Replace trimming belt kit
    කාලෙ හරිනං, අනිවාර්යයෙන් කරගන්න...
    අනික් බෙල්ට් ටිකත් චෙක් කරල බලල සවුත්තුයිනං දාගන්න,

    ටයිමිං බෙල්ට් එකටයි, බෙයාරිමටයි 5000ත්, 8000 ක් විතර යයි. දාන්නත් තුන් හාරදහක් යයි. එතකොට
    12000ක් විතර
    1. Engine tune up
    7000ක් 8000ක් විතර. ප්ලග් හතර දැම්මොත් අමතරව ඒ ගාණ ඇඩ් වෙයි.
    1. A/C system full service
    A/c අවුලක් නැතුව හොඳට එනවනං මේක අත්‍යවශ්‍ය නෑ.

    මෙතනදි කරන්නෙ,
    ඉස්සරහ කන්ඩන්සර් එක හයි ප්‍රෙශර් ගහල හෝදනව, ගෑස් අඩු තිබුනොත් පුරවනව, කැබින් ෆිල්ටර් එක ක්ලීන් or රී ප්ලේස් කරනව.
    ෆිල්ටරේ රීප්ලේස් නොකර 8000ක් විතර ගනියි ඕකට.

    1. wheel alignment
    2300
    1. clean all breaks
    බ්‍රේක් ක්ලීනර් එකක් ගහල සුද්ද පවිත්‍ර කරන එක කරන්නෙ ඉතිං. 10000කට අඩු ගාණක් යයි...
    according to service centre estimation 90,000 required for all above tasks. is this reasonable?
     
    • Like
    Reactions: tharuka1989

    nuwanmja

    Junior member
  • Dec 20, 2018
    41
    28
    18
    මට මෙතන අත්‍යවශ්‍ය දේවල් විදිහට පේන්නෙ,

    ටයිමිං බෙල්ට්
    කැලිපර් පින් රෙපෙයාර්
    වීල් එලයින්මන්ට් (මෙතනදි ඉතුරු අඩුපාඩු කියනව)

    අනික් ඒව ගාණ කපන්න දාපු ඒව කියල හිතෙනව...

    පින් සෙට් එක 5000ක් විතර ඇති. දාන්නත් එක්ක
    8000ක් විතර යයි.

    රැක් එන්ඩ් ජෝඩුව 8000ක් විතර වෙයි.
    දාන්නත් එක්ක 12000ක් විතර

    රැක් එන්ඩ් දෙකම එකපාර සවුත්තු වෙන්නෙ නෑ. හැබැයි ජෝඩුවම ගන්න වෙනව ගන්න කොට..

    වාහනේ මුලින්ම වීල් එලයින්මන්ට් එකකට දාන්න එතනින්... රැක් එන්ඩ්, රැක් මවුන්ට්, වීල් බෙයාරිං වගේ කොටස් චෙක් කරල දාන්න ඕනෙ දේවල් කියනව. එයාල දාන්න කියනවනං විතරක් ඒ කොටස් දාගෙන යන්න.
    චෙකප් එකට සල්ලි ගන්නෙ නෑ...

    අත්‍යවශ්‍ය නෑ මේකනං...

    කාලෙ හරිනං, අනිවාර්යයෙන් කරගන්න...
    අනික් බෙල්ට් ටිකත් චෙක් කරල බලල සවුත්තුයිනං දාගන්න,

    ටයිමිං බෙල්ට් එකටයි, බෙයාරිමටයි 5000ත්, 8000 ක් විතර යයි. දාන්නත් තුන් හාරදහක් යයි. එතකොට
    12000ක් විතර

    7000ක් 8000ක් විතර. ප්ලග් හතර දැම්මොත් අමතරව ඒ ගාණ ඇඩ් වෙයි.

    A/c අවුලක් නැතුව හොඳට එනවනං මේක අත්‍යවශ්‍ය නෑ.

    මෙතනදි කරන්නෙ,
    ඉස්සරහ කන්ඩන්සර් එක හයි ප්‍රෙශර් ගහල හෝදනව, ගෑස් අඩු තිබුනොත් පුරවනව, කැබින් ෆිල්ටර් එක ක්ලීන් or රී ප්ලේස් කරනව.
    ෆිල්ටරේ රීප්ලේස් නොකර 8000ක් විතර ගනියි ඕකට.

    2300

    බ්‍රේක් ක්ලීනර් එකක් ගහල සුද්ද පවිත්‍ර කරන එක කරන්නෙ ඉතිං. 10000කට අඩු ගාණක් යයි...
    hadissi tika ikmanin karaganna ona. thanks machan
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    @PHBhagya

    A/C eken cool eka enne na ban. Fan eka nam karakenawa.

    Gas madida balanne kohomada?

    A/C karana ekekta pennapu gaman aniwa ganak kada ganna service karannna kiyanawa.

    me dawaswala wada natuwa inna un yakku wage minissunwa kada wada ganna balanna.

    eka parayek Battery eka check karamu kiyaddi na na motor eke awulak kiyala eka service karawala salli gaththa.

    eth Battery eka danna una awula thibbe battery eke.
     
    • Like
    Reactions: PHBhagya

    මුලින්ම කැබින් ෆිල්ටර් එක බලන්න. ඩස්ට් එකට බ්ලොක් වෙලා තිබුණොත් ac එන්නෙ නෑ. කම්ප්‍රස්ඩ් හුළං පාරක් අල්ලල ගසල කරල දාල බලන්න... හුළං අල්ලන්න ක්‍රමයක් නැත්තං ෆිල්ටරේ නැතුව දාල බලන්න වැඩේ හරියනවද කියල... හරි යනවනං ෆිල්ටේ තමයි කේස් එක ඒක මාරුකරගන්න.

    ගෙදර ප්‍රෙශර් වොශර් එකක් තියෙනවනං,
    වාහනේ ඉස්සරහ බෆර් එක ගලවල, ac කන්ඩන්සර් එක හෝදල දාන්න.

    මුලින්ම කාර් වොශ් ටිකක් සාන්ද්‍රණය වැඩිවෙන විදිහට වතුරෙ දිය කරල ස්ප්‍රේ බොට්ල් එකකින් කන්ඩන්සර් එකට හොඳට වැඩිපුර ස්ප්‍රේ කරන්න...
    ඊටපස්සෙ ප්‍රෙශර් ගන් එකේ නිපල් එක වතුර පාර ස්ප්‍රෙඩ් වෙන විදිහට හදල, කන්ඩන්සරේ ෆින්ස් ඇදකරගන්නෙ නැතුව, උඩ ඉඳන් පහලට ඈන්ගල් වෙන විදිහට වතුර පාර අල්ලල හොඳට හෝදන්න.

    ඔය ක්‍රම දෙකට හරිගියේ නැත්තං, ac බාසෙකුට පෙන්නන්නම වෙනව. ගෑස් අඩු බලන්න, රෙගියුලේටර් ඕනෙ. අපිට කරන්න බෑ...
     
    oya dekama nane. :(

    thank you for the advice.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    oya dekama nane. :(

    thank you for the advice.
    කැබින් ෆිල්ටරේ නිකං ගලවල බලන්න තත්වෙ කොහොමද කියල. ඒක තමයි ප්‍රධාන හේතුව...
    යූටියුබ් එකේ තියෙනව ගලවන විදිහ. එච්චර දෙයක් නෑ...
     
    • Love
    Reactions: Honda.putha

    nuwanmja

    Junior member
  • Dec 20, 2018
    41
    28
    18
    Guys,
    Repaired steering rack assembly and replaced rack ends

    dan steering wheel eka tikk hirai wage. power steering thiyanwa kiyala danenne na drive karanakota. meka tikak kal yanakota hari yanwda? nathnm aye hadapu thanin check karaganna weida?
     
    Last edited: