Indian Alto parts අඩුවට ගන්න තැනක් නැද්ද?

prabodhaya

Junior member
  • Jul 4, 2013
    31
    11
    8

    air filter , break pads , front and rear resor , lower arm ,oil ,
     
    Last edited:

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    machan ganan nam hariyata danne na habai Sumana Motors eke godak parts thiyenawa Indian wahana wala. Call karala balanna.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    Indian Alto parts kohomath adui neda? thawath aduwatada hoyanne, nikan gannada hoyanne?​

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    Sumana එකේ තමයි අඩුවටම තියෙන්නෙ. නැති දෙයක් නම් ගෙනැල්ල හරි දෙනව, උබට කථා කරන්න පුළුවන්නම් එඩේරමුල්ලෙ තියෙනව ඉන්සුවරන්ස් වලින් හැපුණ වාහන හදන තැනක්, රාගම රෙහාන් එකේ යාඩ් එක. එතන පාට් තියෙ පාවිච්චි කරපුව, මම දොර හැඬල් 4ක් ගත්ත ඔරිජිනල් ඒව එතන කෙනාට 500ක් දීල. බොඩි පාට් තමයි ගොඩක් තියෙන්නෙ, උන්ගෙ ශොප් එකේ ගණන්. අනික එතන උන් සෙන්සර් ලබ්බවල් නම් අදුනන්නෙ නෑ

    හැබැයි මේ බඩු ටික නම්, අළුත් ඒව දාන්න ඕන. ලෝවර් ආම් එක සුමන එකෙන් විතරක් ගන්න, ලෝවර් ආම් ගිහින් නම් ටයිරොඩෙ චෙක් කරගෙන එලයින්මන්ට් කරගන්න. ඔයිල් ෆිල්ටරේ සකුරා දාන්න ශේප්. ඔයිල් නම් තම කැමැත්ත තමයි, මම දැන් දාන්නෙ අපේ රටේ හදන සයිනොපෙක්. සෙන්සර් නම් රීකන්ඩිශන් දාතෑකි. මුල්ලේරියාවෙත් පොට් එකක් තියෙනව අඩුවට සුසුකි බඩු. අර ඔන්ලයින් හැමිනෙන සාරා හුත්තිගෙන් නම් ගන්න එපා. ඒකි ලඟ ඇති මගුලක් නෑ. කිම්බ වනන්න දන්නෙ. බොරුවට පෝස්ට් දැම්මට කතාකලාම බඩු නෑ. මාසයක් ඉන්නලු.
    ------ Post added on Jul 8, 2024 at 12:09 PM
     
    • Love
    • Like
    Reactions: Asmodeus and bruges

    bruges

    Well-known member
  • Sep 12, 2016
    519
    315
    63

    Thanks bn. Sumana motors kiyanne panchikawatta road eke thiyana ekada?
     
    • Like
    Reactions: Gingy

    thanks බන් .එඩේරමුල්ලෙ ප්ලේස් එකේ නමක් හරි ලොකේශන් EKAK හරි දෙන්නකො.
     
    • Like
    Reactions: bruges

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    Rehans ma thamai, Ederamulla pare Jhone kells scheme ekata harena thana panala kanda pahalata bahidi wam atha paththe theiyenne waradinne na, ara loku ayurweda pot ekata kalin,
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    කොහෙත් අඩුයි නෙ බන් ඔව්වා...
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    පංචිකාවත්තතේ තමා අඩුවටම හොයාගන්න පුළුවන්
    Ehemamath kiyanna amarui bro. Panchikawaththe hama thanama mage yaluwek baluwa gearknob eka. Hama ekama 5000+ kiyala thibba.mulleriyawe thanin pora aran thibba genuine ekama 3500ta. Panchikawaththe stock move wena nisa ganan change wenawa. Aatha samahara badu adui.

    Habai eekema anithpaththa mata una. Top kit eka hama ekama 18k kiwa duppa. Company eka 22k kiwa. Sumana eken topkit eka dunna company ela 14kata.

    Anika oil seal ehema anith kada wala sample geniyanna ona. Arun karalama dannawa ganata. Axel oilseal ekak gihin damma sumana eken company eka. Eke dust cover ekakidan enawa. Galewwama dakke anith eka gihin. Eeka ja ela ahangama eken aample pennalama gatta. Dan masa dekak na ahangama eken dapu eka leak. Eke dust cap ekak na. Dekama amw badu